යමෙක් යම් ප්‍රකාශයක් යම් කිසි තර්කයක් ඉදිරිපත් කරමින් ආපෝහනය කළද ලොව අනිත් අය ඒක නොපිළිගැනීමට පුලුවන. ඔප්පු කිරීමට නොහැකි වීම හා අනිත් අය පිලිගැනීම/නොගැනීම අතර සම්බන්ධයක් නෑ. යම් තර්කයට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කිරීමේදී සිදුකළ යුතු වන්නේ මුලින් කී තර්කය තුල ඇති අඩුපාඩු පෙන්වා දීම විනා "අච්චර...