View attachment 33611
රෙප් කැපුවට අවුලක්නෑ.... උබට එක ෆොටෝ එකක් දැක්කම තරහ යනවද
..... ඇත්ත තිත්තයි...
![]()
rep power eka nethi ekak bang...


menna ekata magen +5

View attachment 33611
රෙප් කැපුවට අවුලක්නෑ.... උබට එක ෆොටෝ එකක් දැක්කම තරහ යනවද
..... ඇත්ත තිත්තයි...
![]()









Rata pawaa dipu ekawa antha parajayakata lak karala denna ona hodama daduwama rate athi bahuthara janathawama laba dila thiyenawa.
kumbala katu kawanam widawapan kalawaddo![]()




good point. meke SF kiyanne ne gota orders dunna kiyala..
kiyanne eya ehema kala kiyala ethana hitiya media wala aya kiwwa kiyala...
media kawda hitiye... gov newspapers, rupavahini, itn, swarnavahini wage ewane....
anika me video eka court ekata produce karala derana unta original eka denna beri una.. eka edit karapu ekak
fedrica nanda interview eka karana wele oya quiz eka ahanakota eya ekka apu aya ethana idala ne... recorder eka record wela ne... note book eka liyawila ne... liyapu eka pages ne...
naduwa dala thiyenne oka newspaper eka dekkama minissu kalabala una kiyalane... sundayleder balanne kiyen ki denada... ehema kalabala unanam derana balala minissu ita wedi un kalabala une nette ai... anika eke yanne sinhalan...![]()
තම තමුන්ට කැමති විදියකට ඉතින් අර්ථ කතනය කරගන්න පුලුවන්. මේක බලලත් ඒ කියපු කතාව සාධාරණීකරණය කරනවනම් ඉතින් අපිට කොරන්න දෙයක් නැත. අර යුද්ධෙ දින්නට පස්සෙ SF ජනාධිපතිතුමාටයි, ආරක්ෂක ලේකම්ටයි එක දීලා ITN එකේ එහෙම කතා කරපුවත් එඩිට් කරපු ඒවා කියලනෙ පස්සෙ සමහරු කිව්වෙ. ලොල්.
.
Rata pawaa dipu ekawa antha parajayakata lak karala denna ona hodama daduwama rate athi bahuthara janathawama laba dila thiyenawa.
kumbala katu kawanam widawapan kalawaddo![]()




man kiwwe edit karapu seen eka naduwedi karunu sahithawa dekkuwa kiyana eka.... nethwa mama hithala kiwwa eka nemei....
oya naduwa mokadda ?? chodanawa mokadda kiyala beluwoth SF ekata weradi karuda nedda kiyala therei...
SF kiyanne mata denaganna lebuna kiyala... nethuwa eka eyata kiwwa kiyala kiyanne ne... ehenam meka balannakoo.... mewata monada kiyanne... kiyanneth eya....
View attachment 33611
රෙප් කැපුවට අවුලක්නෑ.... උබට එක ෆොටෝ එකක් දැක්කම තරහ යනවද
..... ඇත්ත තිත්තයි...
![]()
ඔතන ඔය වීඩියෝ1. එක එඩිට් කරලා කියන්නෙ ප්‍රවෘත්ති වලට සංස්කරණය කරා කියන එක. එහෙම නැතුව නොකියපු දෙයක් වීඩියෝ එකේ තියෙනවා කියන එක නෙමෙයි.
රු. 2500 ගැනනම් කියන්න තියෙන්නෙ ඉතින් ඡන්දෙදි පොරොන්දු දෙනවා කියන එක සහ ඒවාගෙන් සමහර දේවල් ඉටු කරන්නෙ නෑ කියන එක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි. 2. අනික දැන් මිනිස්සු බඩු මිල, පඩිය ගැන හිතලා ඡන්දෙ දෙන්නෙ නෑ. අද අපේ රට ගොඩක් පස්සෙ ඉන්නෙ මිනිස්සුන්ගෙ ඒ වගේ ආකල්ප තිබුන නිසා. ඒත් දැන් මිනිස්සු බලන්නෙ ඒවා නෙමෙයි.
මටනම් කවුරු කරත් කමක් නෑ හරියට කරනවනම්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අද ගොඩක් දෙනා සරත් ෆොන්සේකාව ඉස්සරහට දාගෙන තියෙන්නෙ රාජපක්ෂත් එක්ක තියෙන වෛරය පිරිමහගන්න. 3. සරත් ෆොන්සේකා තනියෙම ඡන්දෙට ආවනම් සමහරවිට මම වගේ ගොඩක් අය රාජපක්ෂ වෙනුවට එයාට ඡන්දෙ දාන්න තිබුනා. ඒත් එයා කරේ බල ලෝබය නිසා තමුන්ගෙ හතුරොත් එක්ක එකතු වෙලා මිතුරට කෙලින්න ගිය එක. එතනින්ම එයා ලකුණු කපාගෙන ඉවරයි.
අනිත් හැම දේකදිම වගේ දේශපාලනේදිත් කවුරුවත් පර්ෆෙක්ට් නෑ. අපිට පුලුවන් අවම නරක තියෙන අය තෝරන්න විතරයි. ඉතින් එහෙම බැලුවම අද තියෙන තත්වෙට වඩා විකල්පයක් නෑ. උඹ ආණ්ඩුව මාරු කරා කියලා මිනී මරුවො, කුඩු කාරයො, වංචා දූෂණ නැති වෙන්නෙ නෑ. මෙච්චර කල් මේ රට පාලනය කලේ මේ ආණ්ඩුව විතරක් නෙමේනෙ. ඉතිහාසය අරන් බලන්න මේ රට කොච්චර අවුල් ජාලයක තිබුන රටක් ද කියලා. එහෙම බලනකොට අද ඉන්න තත්වෙ ගැන අපි අවංකව සතුටු වෙන්න ඕනි.
මමනම් කියන්නෙ මේකයි. 4. ආණ්ඩු පෙරලන්න ඕනිනම් වෙන කිසිම ආණ්ඩුවක නොතිබුන මේ ආණ්ඩුවෙ පමණක් තියෙන රටට අහිතකර දේවල් ගැන සාධක සහිතව ඔප්පු කරන්න. එහෙම කරනවනම් අවංකව මධ්‍යස්ථ මත දරන මිනිස්සු තමුන්ගෙ මතයට හරවගන්න පුලුවන්. හැබැයි පච සයිට් වල නිව්ස් වලිනුයි, කේලම් කට කතා වලිනුයි මෙලෝ පදනමක් නැති ත්‍රාසජනක නව කතා ගොතලා, එහෙම නැත්තන් රාජපක්ෂට හෙණ හත ගහපන් කියලා දෙස් දෙවොල් තියලා ඒක කරන්න බෑ. ඒත් ඔයා අවංකවම බලන්න අද මිනිස්සු ඇත්තටම මොකද්ද කරන්නෙ කියලා. එළකිරි එක ඇතුලෙම ඕනි තරම් උදාහරණ තියෙනවා. ඉතින් එහෙම වෙනකොට මධ්‍යස්ථ මත දරන අයත් ආණ්ඩුව පැත්තට හැරෙන එක වළක්වන්න බෑ.
.
SF තමයි හීරෝ ඒ ගැන කියන්න දෙයක් නෑ.ගෝඨලා දැන් කරුනලත් එක්ක බදාගෙන නටන කොට තව කරන පිස්සු දකින කොට තේරේනවා යූද්දේ කරේත් අර මනුෂ්‍යා කියල.අනිත් එක්ක මහින්ද අනිත් හැම අංශයකින්ම වගේ අසාර්ථක වෙලා තියෙන්නේ.හැම තැනම දූශණ වංචා.ඉතින් ඒකෙනම තේරෙනවා නෙ අර මනුස්සයා මහන්සි වෙලා ගහපු ගේම මුන් විකුණන් කනවා කියල මුන්ගේ වාසියට.ජෙනරාල් තුමනි ඔබට ජය වේවා.




We support SF!!SF තමයි හීරෝ ඒ ගැන කියන්න දෙයක් නෑ.ගෝඨලා දැන් කරුනලත් එක්ක බදාගෙන නටන කොට තව කරන පිස්සු දකින කොට තේරේනවා යූද්දේ කරේත් අර මනුෂ්‍යා කියල.අනිත් එක්ක මහින්ද අනිත් හැම අංශයකින්ම වගේ අසාර්ථක වෙලා තියෙන්නේ.හැම තැනම දූශණ වංචා.ඉතින් ඒකෙනම තේරෙනවා නෙ අර මනුස්සයා මහන්සි වෙලා ගහපු ගේම මුන් විකුණන් කනවා කියල මුන්ගේ වාසියට.ජෙනරාල් තුමනි ඔබට ජය වේවා.



