මචෝ මේ File එක Direct Download කරල Speed එක මෙතන Post කරපල්ල බං පොඩි Test එකකට. :D
Complete Download කරන්න ඕනෙ නෑ Speed එක බලා ගන්න 1 Minute විතර තියල Speed එක Post කරන්න.
Package එකේ Speed එකත් දාන්න
http://www.avast.com/download-update
ඕකෙ Avast 5 කියන එක.
මට ඊයේ රෑ 7 Speed එක 75 KB/s විතර...