SLT ADSL Check

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මචෝ මේ File එක Direct Download කරල Speed එක මෙතන Post කරපල්ල බං පොඩි Test එකකට. :D

    Complete Download කරන්න ඕනෙ නෑ Speed එක බලා ගන්න 1 Minute විතර තියල Speed එක Post කරන්න.
    Package එකේ Speed එකත් දාන්න

    http://www.avast.com/download-update

    ඕකෙ Avast 5 කියන එක.

    මට ඊයේ රෑ 7 Speed එක 75 KB/s විතර ආවා.:eek:
    මගේ තියෙන්නේ 512kbps Home Package එක.

    ඊට පැයකට පස්සේ ආයෙ Speed එක ඉස්සර වගේ 6KB/s උනා.
    දැන් මේ Case එක මාසෙක ඉදන් තියනවා.

    SLT ADSL වල අවුල නිසා තමා මේක වෙන්නේ.

    ඒ නිසා අපි පොඩි Test එකක් කරල බලමු. :nerd:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    @ 9.02am 01/12/2010
    512 unlimited
    download speed for the given file : 55-67 KBps :rolleyes: :rolleyes:

    but still fb, yahoo, gmail, EK...loading speed is slowwwwwwww :oo: :oo: :baffled:
     

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    1052314521.png
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Nodakin Ban Hemotama mehemay. Unata Kiwwama Kiyanawa Report Wela Ne Kiyala mama 5 Complain kara 1 serayak Email kara. :(