Ya ya Its true bro, without money we can't do anything currently.
ඒක ඒක නගර වල ඉන්න elakiri membersලා සෙට් කරගන්න ඕනේ town vise. grounds වලට sponsorship එකක් ගන්න බැරි වෙන එකක් නැහැ මේ වැඩේට.. ඇත්තටම වැඩේ ටිකක් බරපතලයි. එත් කට්ටිය සෙට් උනොත් අවුලක් නැතුව organize කරගන්න පුළුවන්. ඔක්කොටොම කලින්...