හුන්නස්ගිරිය කදු මුදුනට !@!

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
හුන්නස්ගිරිය කදු මුදුනට !@!

428886_463594283650732_957286488_n.jpg
5369931053_c390c4678c_z.jpg


හුගක් අය අහල ඇති හුන්නස්ගිරිය නගරය මොකද මීමුරේට යනවනම් මෙතනින් හැරිලා තම යන්න ඕනේ, එත් අපි කියන හුන්නස්ගිරිය කන්ද මේ හුන්නස්ගිරිය නගරයේ නෙමෙයි තියෙන්නේ, හුගක් අය දන්නා hunnasfalls හෝටලය තියෙන්නේ මේ කන්දේ:yes::rolleyes:!! ඉතින් අපි කට්ටියත් ඔන්න දවසක set උනා මේ කන්දත් නැගල දාන්න
!!


අපි ගමන පටන් ගත්තේ මහනුවරින්, නුවරින් පන්විල බස් එකක තම නැගල යන්න තියෙන්නේ, නැත්නම් නුවරින් වත්තෙගමට යනකන් දුම්රියෙන් ගිහිල්ල එතනින් පන්විල බස් එකක නැගල යන්නත් පුළුවන්
:yes:

පන්විල town එකෙන් බැහැල බඹරැල්ල පාරේ 100m විතර ගියාම පාරේ වම පැත්තෙන් පොඩි පාරක් තියෙනවා, ඒ පාර දිගේ තමා යන්න තියෙන්නේ:D

229118_375017339236412_1948410019_n.jpg

පේනවනේ යන්න තියෙනවා 9km, ඒ කියන්නේ යන්නයි එන්නයි 18KM:P:P


217670_375018025903010_1177910871_n.jpg

ඔන්න ගමන පටන් ගද්දිම අපිට වම් පැත්තෙන් පේනවා අපේ ගමනාන්තය
:rofl:

418469_375018135902999_1418119928_n.jpg

ගමන පුරාවටම තියෙන්නේ තේ වතු, මෙතනින් උඩ පාරේ යන්නේ ඕනේ ( අපි යන්න යන පාරේ නෙමෙයි:P:P)

295269_375018242569655_2037512454_n.jpg

හුන්නස්ගිරිය :love:

582697_375018679236278_1097286295_n.jpg

මේ පෙන්නේ පන්විල නගරය

අපි දිගටම නගිනවා :rofl::rofl:
549696_375018885902924_396066222_n.jpg

ඔය ගහෙන් වැහිලා පෙන්නේ අපි කවුරුත් දන්න නකල්ස් කන්ද

409710_375019035902909_1305345537_n.jpg


527994_375019149236231_475085143_n.jpg


මේ පෙන්නේ වික්ටෝරිය ජලාශය!! පේනවනේ වතුර එහෙම ගොඩක් තියෙනවා මේ දවස් වල :P:P:(
217849_375019415902871_1185258450_n.jpg


400468_375019905902822_1378944793_n.jpg


547215_375020065902806_2070235787_n.jpg

:P:P

393870_375020439236102_1312774948_n.jpg

:baffled::baffled::oo::oo:

551706_375021162569363_1732147761_n.jpg

මග දිගටම හමු උනු අයගෙන් කෙනෙක්

ඊට පස්සේ අපි ඇතුළු වෙන්නේ පයිනස් කැලේ කට
418773_375021345902678_392297666_n.jpg



530155_375022355902577_1638181455_n.jpg


387171_375022222569257_1455784213_n.jpg


ඊලගට අපි ඇතුළු උනේ මාන කැලේ කට
527909_375023139235832_912331170_n.jpg


526310_375023782569101_1577755441_n.jpg


599408_375023612569118_349847027_n.jpg


හුග වෙලාවකට පස්සේ අයෙමත් අපි අපේ ගමනාන්තය දැක ගත්ත
391366_375023272569152_1541633810_n.jpg


ඊට පස්සේ අපි අයෙමත් ඉතා විශාල තේ වත්තකට ඇතුළු උනා;)
217758_375026005902212_205171097_n.jpg


427325_375026485902164_1192449726_n.jpg


293277_375026635902149_2051000740_n.jpg


428861_375026822568797_272825172_n.jpg


531010_375027325902080_1437547540_n.jpg


390924_375027962568683_395377254_n.jpg


533172_375028352568644_578850134_n.jpg


මේ හරියේ පොඩි ගමක් තියෙනවා, ඉන්නේ තේ වතුවල වැඩ කරන දෙමල ජනතාව
391481_375028545901958_1020432040_n.jpg


කෝවිල
539274_375028692568610_1984325024_n.jpg


ගමේ කට්ටිය උදේ නැගිටලා එලියට ආපුවම එයාලට පෙන දර්ශනය :oo:
561911_375028992568580_2039319721_n.jpg


හුන්නස්ගිරිය කදු මුදුන
574457_375029169235229_1142415073_n.jpg


402938_375029342568545_1831466697_n.jpg


531100_375029675901845_889166727_n.jpg


402938_375029835901829_546333041_n.jpg


526332_375030009235145_377943403_n.jpg


වික්ටෝරිය ජලාශය :(:(
304833_375030149235131_78622009_n.jpg


මගදී හම්බ උනු එල pot එකක්
319385_375031042568375_1453424768_n.jpg


539371_375031212568358_1244799819_n.jpg


මෙතනින් එහාට තේ වත්ත ඉවර වෙනවා, තනිකරම ගැන කදුකර කැලාවක් තම තියෙන්නේ
200715_375033742568105_629609353_n.jpg


296902_375034079234738_1255935391_n.jpg


542544_375034389234707_1118655685_n.jpg


557287_375034535901359_1014549230_n.jpg


එත් අපේම අවාසනාවකට අපි බලාගෙන ඉද්දීම මුළු කඳම මීදුමෙන් වැහිලා ගිය :(:(
424261_375034605901352_1686035453_n.jpg


පේනවනේ මීදුම :eek::eek:
483961_375036499234496_1623612670_n.jpg


මීදුමටත් වැඩිය ඉවසගන්න බැරි උනේ සීතල, අ හින්ද අපි අපහු මගදී හම්බ උනු එල pot එකට අව මීදුමයි සීතලයි අඩු වෙනකන්

427017_375036125901200_340973672_n.jpg


304763_375036625901150_350962565_n.jpg


එත් අපි හුග වෙලාවක් හිටියත් මීදුමේ අඩු වෙන පාටක් තිබ්බේ නෑ, කාලයත් අපිටම හරස් වෙමින් තිබුන, අයෙමත් 8km පමණ දුරක් බහින්න තිබුණු හින්ද අපි අන්තිමේදී හිත හදාගෙන අපහු බැස්ස :(:(

අපේ එළකිරි එකේ සහෝදරයොත් හුන්නස්ගිරිය කන්ද නගින්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම පායන දවසක නගින්න!! පුදුම ලස්සනක් තියෙන්නේ වට පිටවේම!! අපි අයෙමත් කොහොමත් දවසක මුදුනට නගිනවා!! එදාටත් Elakiri Traveler
එකේ thread එකක් දාන්නම් :yes::yes::yes:

ජයෙන් ජය :D:D:D
 
Last edited:

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
Thanks 4 sharing :)


pattama patta post ekak.
rep 10+


oyala travel karapu roads dala, google map eke hadala danna. eka godak watinawa..
ela

lassanai

Rep+5

Elakiri Thanx................

Adoo Aparade mcn Apahu basse...

Apahu naginawanam thread eka dapan...

elazz maxxa

:D:D:D:D:D
 
  • Like
Reactions: kinkon