සිරා machan මට ඕක කලින්ම තේරුම් ගියා.මොකද විජේදාස ඉවත් කරනව නම් avent guard සිද්ධිය leak වුනාම තමයි ඉවත් කරන්න ඕනෙ නමුත් රවී commission එකට ගෙනාපු දවසේ ඉඳන් footnote කල්ලිය,රවීගෙන් double cab ගත්ත අය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට,චෝදනා කරන්න පටන් ගත්තා,අධිකරණ ඇමැතිතුමාට අපහස කළා,නීතිපති...