ලංකාවේ විතරක් නෙමෙයි බන් උඹ ඔය කියන රටවල අයත් බහුතරයක් ඔහොම තමයි.ලෝකෙ හැම රටේම වෙනස් විදියට නිර්මාණ කරපු අය හිටියා ලංකාවේත් හිටියා,ඒ අය තමයි ඔය කියන නිර්මාණ කළේ,ඒ වගේම උඹට අමතක වෙලා ඔය කියන ලෝකෙ ගෝලාකාරයි කියපු මිනිස්සුන්ට අත්වුන ඉරණම,galileoට වෙච්චි දේ.හැබැයි ඒ මිනිස්සු එතැනින් ඉස්සරහට ගියා...