1. M a d d i e

    බඳින්න කැමති මොන වගේ කෙල්ලෙක්ද?

    මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මෙ....:sorry::love:
  2. M a d d i e

    නියම මුස්ලම් ගැනියෙක්

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  3. M a d d i e

    මතකද මේ සිංදුව ? late 80s

    තෑන්ක්ස් මචෝ! උබ හින්දා මැඩියාට කාලෙකට පස්සේ මේ සින්දුව අහන්න ලැබුනා......!!:D:yes: ආසම සෝන්ග් එකක්!!!!!!!!!!:love::love::love::love::love:
  4. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    මට සමාවෙයං මචන්!:sorry: උඹේ බුද්ධි ප්‍රභාවත් එක්ක ගැටෙන්න තරම් මම දක්ෂයෙක් නෙමෙයි බන්!!:no: (මේ ත්‍රෙඩ් එක දිගටම කියවගෙන ආපු උන්ටත් ඒක තේරෙන්න ඇති!!!:yes:) මම පරාදයි......:( මට සමාවෙයං..........!!!!!!:dull::dull:
  5. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    තෑන්ක්ස් මලිත්........!!!:yes::yes:
  6. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    තෑන්ක්ස් චූටි පුතේ........!!!:lol::lol:
  7. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    තෑන්ක්ස් රංගන.....!:) උතුරේ දකුණේ බේදයකින් තොරව අපේ පරම්පරාව විඳපු දුක අපේ ඊලඟ පරම්පරාවට දෙන්න හොඳ නැහැ මචන්!!:no: රටක් හැටියට ඉදිරියට යන්න නම් අපිට එකම (ශ්‍රී ලාංකික,) ජාතියක් විදිහට ගොඩ නැගෙන්න ඕනි!!! අපේ ළමයි ඒ දේ අනිවාර්යයෙන්ම කරයි.........!!!!:yes::yes:
  8. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    තෑන්ක්ස් යාළුවා.....!!:yes::yes:
  9. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    සන්තෝසයි විරාජ්!:) රටේ ජීවත් අපි බහුතරයකට සහකම්පනය (අනෙකාගේ දුක හැඳිනීම.) කියන දේ මව්පිය උරුමෙන්ම ලැබිලා තියෙනවා!! අපේ ඊළඟ පරම්පරාව එකිනෙකාට වෛර නොකර එකම ජාතියක් විදිහට ඉදිරියට යයි කියන විශ්වාසය බොහෝම තදින්ම තියෙනවා මචෝ!!!:yes:
  10. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    තෑන්ක්ස් මිස්ටර් පෙරේරා.......!!!:cool::cool:
  11. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    අශේන් මචන්! ක්‍යා හුවා...???:):)
  12. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    තෑන්ක්ස් මචෝ!:love: ඉදිරියේදිත් අපි මේ ගැන සංවාද කරමු......!!:yes::cool:
  13. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    මොන හුයන්නක් ද බන් උබ කියවන්නේ...? 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමයි! ඒකේ කතා දෙකක් නැහැ!! මෑන් දිනනවා!!!:yes: උඹේ මතයට විරුද්ධ වෙච්චි පලියට ඌ ටොයියෙක් වෙන්නෙත් නැහැ! සිරාවාදී බයියෙක් වෙන්නෙත් නැහැ!! ජෙප්පෙක් වෙන්නෙත් නැහැ!! කොටියෙක් වෙන්නෙත් නැහැ!!!:P උඹේ තින්කින් පැටර්න් එකේ හැටියට මචෝ...
  14. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    මේ ටයිප් එකේ "වාදියෝ" තමයි මචන් ඔය ප්‍රධාන පක්ෂ වලට තියෙන ලොකුම හයිය! ඒකට පක්ෂ පාට බේදයක් නැහැ! ජාති ආගම් බෙදෙයක් නැහැ!! උගත් නූගත් බේද්ඩ්යකුත් නැහ්!!! (හොඳම උදාහරණය අර නලින් ද සිල්වා මහාචාරියතුමා. එතුමගේ මතේට විරුද්ධ වුනොත් ඌ බටහිරවාදී ඊනියා දර්ශනයේ ගැත්තෙක් වෙනවා!:P) උඹ කතාව ලොවෙත් හරි බන්...
  15. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    සිරා කතාව මචන්! අපේ රටේ හැටියට හෙට ඇත්තම ලී ක්වාන් යූ අපේ රටේ පාලකයා වුණත් මාසයක් යන්න කලින් අපේ එවුන් ඒ මනුස්සයාව "දියසෙන් කුමාර" පට්ටමක් ගහයි. ඌ කොච්චර හොඳ කලත් ඌට විරුද්ධ පක්ෂෙට කතිරෙ ගහන එකාට මිනිහ ඇලජික්!! අවුරුද්දක් යන්න කලින් මිනිහට සිද්ධ වෙනවා පිරිකර උස්සන් මහ නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න...
  16. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    "යුද්දේ කරේ රණවිරුවෝ! හතරෙන් තුනක් ඉවර කොලේ චන්ද්‍රිකා!! එල්ටීටිය ජාත්‍යන්තරය ඉදිරියේ හිර කලේ රනිල්!! ඉවර කරේ ෆොන්සේකා!!! මහින්ද කොරපු යුද්ධයක් නැහැ!!! ගෝඨා කොරපු යුද්ධයක් නැහැ!!!!" කියලා කවුරු හෝ කියනවා නම් ඒ පට්ටම කුහකයෙක්!!!! නායකයෙක් හැටියට යුධ ජයග්‍රහණයේ පලවෙනි ගෞරවය හිමි වෙන්න ඕනි...

    No contents