1. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    මහින්දට වඩා කොටියා හොඳ වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම කතාවක් මෙතන කවුරුත් කියලත් නැහැ. ප්‍රශ්නෙකට තියෙන්නේ උඹ හැම ප්‍රශ්නෙකට උත්තර හොයන්න යන්නේ උඹේ සීමාව ඇතුලේ ඉඳන්. ඒ සීමාවෙන් එලියට එබෙන මිනිහව උඹට දිරවන්නේ නැහැ. ඉති, උන් කොටි පැටවු වෙනවා, එන්ජීඕ කාරයෝ, කවලම් වෙච්චි ජාන, පඳුරු අස්සේ ඉපදිච්ච...
  2. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    සිවාජිලිංගම්ලට ඕනි එකම දේ "ෆෙඩරල් ප්‍රශ්නය" මිසක් ෆෙඩරල් පාලනය නෙමෙයි! ෆෙඩරල් ප්‍රශ්නය තියෙන තාක්කල් විතරයි උන්ට පැවැත්මක් තියෙන්නේ!! දෙමළ මනුස්සයා තමන්ගේ ඉඩකඩම් බේරලා දෙන්න කියනකොට ඒකට උත්තරේ විදිහට පෙන්නන්නේ "අපිට බලයක් නෑනේ. අපිටම කියලා ස්වයංපාලනයක් තිබුණා නම් වැඩේ කොර ගන්න තිබුණා" කියන...
  3. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    මහින්දගේ ඇස් ඇරුණේ 2015 කෙලවුනාට පස්සෙයි බන්! එතකම්ම හිටියේ අමුතුම ෆැන්ටසි එකක් ඇතුලේ!! මිනිහගේ පලවෙනි වැරැද්ද තමයි තමන් වටේ හිටපු පිස්සු බල්ලොන්ව නිදැල්ලේ අත ඇරපු එකයි!!! මට බය මුන් ගෝඨාභයවත් "ලී ක්වාන් යූ" කෙනෙක්ට අන්දවගෙන පිස්සුවක් කෙලියිද කිය්න එකයි....!:angry:
  4. M a d d i e

    සිරියාවේ සටන් වදින නූතන වයිකින්වරු

    අඩෝව්!!!!!!:angry: හර්ෂයා..........!!!!!!!!!!!!!!!!!!:rofl::rofl:
  5. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    ඔන්න ඔය කානිවල් මයින්ඩ් සෙට් එක තමයි මචෝ මහින්ද කියන මනුස්සයව විනාස කරලා දැම්මේ.! මහින්දව අත ඇරලා උබ ඔය කියන විදිහේ දෙන්නෙක්ට මිනිස්සු කතිරේ ගහන තැනට මිනිස්සු පත් වෙච්ච එකට මහින්දත් වග කියන්නම ඕනි. තමන්ගෙම ආණ්ඩුව ඇතුලේ ඇමතියෝ කුඩු විකුණද්දි මහින්ද සයිලන්ට්! මාළු ලෑලිවලින් කප්පම් ගද්දි මහින්ද...
  6. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    "උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යයයි" කියන මතයේ ඉන්න දේශපාලකයෙක්ට දකුණේ දේශපාලනය ඇතුළේ තියෙන තැන මොන වගේ ද? අඩුම තරමේ දකුණේ වතුකරේ දේශපාලකයෙක් වත් උතුර ගැන ගැන කටක් අරින්න බයයි. වචන පාවිච්චි කරන්නේ බොහෝම පරිස්සමෙන්. හේතුව මොකක්ද?? :rolleyes: ප:ළි:- ෆෙඩරල් පාලනය කියන්නේ ද්‍රවිඩ ජාතික සංධානය තමන්ගේ...
  7. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    (100%ක් සුපිරීසිදු නායකයෙක් නොවුනත්) මේ ප්‍රශ්නය විසඳන්න උපරිම හැකියාව තිබුණ මනුසස්යෙක් තමයි මහින්ද කියන්නේ. කරුමෙටම වගේ ඒ මනුස්සයා වටේ හිටපු උන් කලේ යුද ජයග්‍රහණය කියන දේ වටිනාකම අමතක කරලා, ඒක කානිවල් එකක් ගානට පත් කරගෙන ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරපු එක විතරයි. ඒකේ...
  8. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    උතුරේ මිනිස්සුන්ට තමන්ගේ නායකත්වය විදිහට තෝරගන්න පුලුවන් වෙන විකල්පයක් කියපන්!
  9. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    විග්නේශ්වරන්ලා සිවාජිලිංගම්ලා හරහා උතුරේ සාමාන්‍ය දෙමළ මිනිහව දකින්න උත්සහ කරන්න එපා මචන්! උන් කරන්නේ උතුරේ ප්‍රශ්න වවාගෙන කන කඩප්පුලි බිස්නස් එක මිසක් දෙමළ මිනිහව නියෝජනය කිරීම නෙමෙයි.....!! :no:
  10. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1742134 ඔය තියෙන්නේ මචෝ හරියටම මීට අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක මැඩියා ඔය ප්‍රශ්නය ගැන ලියපු ලිපිය.....!:yes:
  11. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    ඔය හරිය පොඩ්ඩක් පැහැදිලි කරා නම්.........!:rolleyes:
  12. M a d d i e

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    දකුණේ වගේම උතුරේ බහුතරයත් මේ ප්‍රශ්නය දිහා බලන්නේ බොහෝම පටු විදිහට මචන්!:) තිස් වසරක යුද්ධය කියන්නේ ලංකාවේ "ජනවාර්ගික අර්බුධයේ" එක ප්‍රතිඵලයක් කියන එක වගේම යුද්ධයේ අවසානය ඒ සියලුම ප්‍රශ්න වල අවසානය නොවෙන බවත් මිනිස්සු කවමදාවත් තේරුම් ගන්නේ නැහැ!! :no: සුපිරි මධ්‍යස්ථ ලිපියක්! දිගටම...
  13. M a d d i e

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    zD130qXqu0I :love::love::love::love::love::love::love::love:
  14. M a d d i e

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  15. M a d d i e

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වේෂියෝ !!!!:angry:
  16. M a d d i e

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඌ ඉපදුනේ වැරදි රටේ මචන්....!:dull: ඉරාජ්ට අයිති තැන කවදා හරි උට ලැබෙන්නම ඕනි!!:sorry: මම යනවා බන්ස් ගුඩ් නයිට් එහෙනම්!!!!!!!!:)
  17. M a d d i e

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැහැ මචෝ! ඉරාජ් පට්ටම ප්ලේස් එකක් ටැමිල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ හැදීගෙන ආවා!! (ඒ ඉරාජ් ඇත්තටම දක්ෂයෙක් නිසා:yes:) නමුත්, දැන් පොර එදා වේල ටුවර්ස් ගානට වැටීගෙන යනව බන්ස්.....!! දුක තමයි.........!!!:sorry::(
  18. M a d d i e

    2018 May-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මචන්ස්ලා, මැඩියා පොඩි දවස්වල මේ සින්දුව වචන වරද්ද වරද්ද කිය කියා නටනවා මතකයි බන්ස්....!!!:love::D:lol:

    No contents