උබලට හිතෙන්නේ නැද්ද මිනිස්සු ඕනෙවට වැඩිය දියුණු වෙලා කියලා. දැන් මේ දියුණු ව නිසාම ලෝකෙයේ අවසානයත් කිට්ටු වෙනවා. මානව වර්ගයා එන්න එන්න මා වැඩි වෙනවා හැබැයි අපේ ලෝකේ තියෙන සම්පත් වැඩි වෙන්නේ නෑ. ඒවා දවසෙන් දවස කෂය වෙනවා.
මුලින්ම තෙල් නැති වේවි, ගැස් නැති වෙයි වායු දුෂණය නිසා හුස්ම ගන්න බැරි...