මිනිසුන්ගේ දියුණුව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබලට හිතෙන්නේ නැද්ද මිනිස්සු ඕනෙවට වැඩිය දියුණු වෙලා කියලා. දැන් මේ දියුණු ව නිසාම ලෝකෙයේ අවසානයත් කිට්ටු වෙනවා. මානව වර්ගයා එන්න එන්න මා වැඩි වෙනවා හැබැයි අපේ ලෝකේ තියෙන සම්පත් වැඩි වෙන්නේ නෑ. ඒවා දවසෙන් දවස කෂය වෙනවා.

    මුලින්ම තෙල් නැති වේවි, ගැස් නැති වෙයි වායු දුෂණය නිසා හුස්ම ගන්න බැරි වෙයි. ලෝකේ උෂ්ණත්වය වැඩි වෙයි. මානව ශිෂ්ටාචාරය විනාසය ඇරබෙවී. අපි මේ ඔක්කොම දැනගෙන මේක විනාස කාරී ගමන මෙහෙමම යාවි. අපි ළමයි හදලා මේක විනාසයට ඒ අයව යොමු කරනවා. අපිට මේ අත්දෙකිම් නොලැබුනත් අපේ ළමයි මිහිපිට අපායක ජිවත් වෙවී. මිනිස්සු දියුණුව කියාගෙන උන්ගේ ම වල කපා ගැනීම තමයි කරන්නේ.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මුලින්ම තෙල් නැති වේවි,
    මානව වර්ගයාගේ දියුණුව කියන්නෙ තෙල් ඉවරවෙනකං තෙල් වලින්ම දුවන එකද බං?

    elon_musk.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අසහන ත්‍රෙඩ් දදා හොඳට හිටපු පතිර නයාට මොකද මේ එකපාරටම වෙලා තියෙන්නෙ :shocked:
    මාත් මේ ඕක අහන්න හැදුවෙ.බලපුවම උබ අහලා.
    කොරෝනා වලින් 5000 හම්බුනට පස්සෙ තමයි මූ වෙනස් උනේ.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මානව වර්ගයාගේ දියුණුව කියන්නෙ තෙල් ඉවරවෙනකං තෙල් වලින්ම දුවන එකද බං?

    elon_musk.jpg

    Oya tesla car eka example ekata ganinko oke batteries lithium iron owa iwara unama mokada karanne. Mama oil gatte example ekak widiyata.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබලට හිතෙන්නේ නැද්ද මිනිස්සු ඕනෙවට වැඩිය දියුණු වෙලා කියලා. දැන් මේ දියුණු ව නිසාම ලෝකෙයේ අවසානයත් කිට්ටු වෙනවා. මානව වර්ගයා එන්න එන්න මා වැඩි වෙනවා හැබැයි අපේ ලෝකේ තියෙන සම්පත් වැඩි වෙන්නේ නෑ. ඒවා දවසෙන් දවස කෂය වෙනවා.

    මුලින්ම තෙල් නැති වේවි, ගැස් නැති වෙයි වායු දුෂණය නිසා හුස්ම ගන්න බැරි වෙයි. ලෝකේ උෂ්ණත්වය වැඩි වෙයි. මානව ශිෂ්ටාචාරය විනාසය ඇරබෙවී. අපි මේ ඔක්කොම දැනගෙන මේක විනාස කාරී ගමන මෙහෙමම යාවි. අපි ළමයි හදලා මේක විනාසයට ඒ අයව යොමු කරනවා. අපිට මේ අත්දෙකිම් නොලැබුනත් අපේ ළමයි මිහිපිට අපායක ජිවත් වෙවී. මිනිස්සු දියුණුව කියාගෙන උන්ගේ ම වල කපා ගැනීම තමයි කරන්නේ.
    you're not gonna quote Thanos as a solution for this are you ?
     
    • Like
    Reactions: r.pathirana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    Technology okkomath hari Fb live ekath hari . me technology nisa jvp set eka dawas dekakata sarayak live enawa wena ithin karana deyakuth nane pinata kaka bib pin gonnu wage inna ekane tiyenne boruwak kiyagena. :D :yes: ;) :D
    මූ යකෝ කොහෙන් ගියත් ජේවීපී උන්ට බනිනවා.
    images.png

    __________________________________________
    හිතපන් දවසක එකපාරට තෙල් නිධි හිඳෙනවා. කොච්චර මිනිස්සුන්ට මේක බලපායිද. හිතා ගන්නවත් බෑ. අර inferno movie එකේ වගේ හොඳ කැරි විසබීජයක් හදල බෝ කරන්න තියෙන්නෙ මැරිල යන්න. ලෝකෙන් බාගයක් වත් මැරෙන්න ඕන ගොඩ ගන්න නම්. 👽
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මූ යකෝ කොහෙන් ගියත් ජේවීපී උන්ට බනිනවා.
    images.png

    __________________________________________
    හිතපන් දවසක එකපාරට තෙල් නිධි හිඳෙනවා. කොච්චර මිනිස්සුන්ට මේක බලපායිද. හිතා ගන්නවත් බෑ. අර inferno movie එකේ වගේ හොඳ කැරි විසබීජයක් හදල බෝ කරන්න තියෙන්නෙ මැරිල යන්න. ලෝකෙන් බාගයක් වත් මැරෙන්න ඕන ගොඩ ගන්න නම්. 👽

    kohmada marila diwyaloke ghin anura kumara ge diwya wimane lagin set unoth. uge dark green Hilux eke diwya loke watema yanna puluwan habai ithin uge gon katha ahan inna wenawa... :D ;) :yes: :P :D malik sir one na diwya loke ithin pin gona wage inna puluwan ne okkoma labena nisa.
     
    • Dislike
    Reactions: Pessimist

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Gamma ray burst එකකින් තව අවුරුදු 3000 කින් විතර ටඋකවල ගනී සොබාදහම
    මට හිතෙනවා එකටත් වඩා..
    සුර්යයාගේ වීෂාල වීම නිසා සුර්යයා පෘතුවිය ලඟටම ඇවිත්තමා පෘතුවිය විනාසවෙන්නේ කියලා:baffled: