මහින්ද රාජපක්ශ.. must read
ඔබ තරම් බදු වැඩිකළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට දුන් ඡන්දයෙ හිමිකරුවෙක්
නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත්
බඩු මිල වැඩි වූ තරම්
නීතිය බලූ වූ තරම්
අදහන්නත් බැහැ
කොහෙ හිටියාදැයි
මේ වගේ මහ රජෙක්..
මේ වගේ මහ රජෙක්...
අය්යලා...
මල්ලිලා...
රට පෙරටම ගෙන යන විකුම්...