1. Dinushasankalpa

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    යකෝ සහකාරිය කියලා මොකක්ද උඹ ඔය හොයන්නේ :eek::shocked::shocked:
  2. Dinushasankalpa

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    උඹට අනාවැකි මොකටද ඔක්කොම ලැබි‍ලා නේ තියෙන්නේ
  3. Dinushasankalpa

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    සුභ උපන්දිනක් වේවා මචං.. කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා :D :D :D :dull:
  4. Dinushasankalpa

    Mobile Photography Club

    මේ පොටෝ සෙට් එක කැළනියේ ගත්ත ඒවා නේද ? ලස්සනට තියෙනවා.. ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක ගානට බැලන්ස් :)
  5. Dinushasankalpa

    Mobile Photography Club

    ඩිසපොයින්ට් නෑ මචං. මේක හොදයි.. අර ෆ්ලෑශ් එක තියෙන එකකට මාරු වෙන්න ඕනේ සල්ලි තියෙන කාලෙක.. මේවාගේ රෑට ගන්න පොටෝ නොයිසි වැඩියි.. බ්ලර් වෙනවත් එක්ක :(
  6. Dinushasankalpa

    Mobile Photography Club

    lumia 920 machan... Photoshop CC walin Edit karala tiyenne
  7. Dinushasankalpa

    Mobile Photography Club

    අපේ පෝං කටුවෙං අරං PS වලිං උරච්චි කරපු පොටෝ දෙකක් :sorry: ලුමියා 920
  8. Dinushasankalpa

    මව් බිම

    :lol:
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes: ටයර් කඩෙනුත් කිව්වා... සමහර තැන් වල වලවල් වලවල් වගේ ගිහිං තිබ්බා. සමහර අය DSI ටයර් දාලාත් පට්ට ය්න දුවනවා නෙ බං.. අනේ මන්දා මේක නං මොකක්ද කියලා
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචංලා මේ ටයර් වලට සයිස් එකෙන් සයිස් එකට ගහන්න ඒන නියමිත හුලං ප්‍රමාන දන්නවද ? :nerd::nerd:
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ටයර් කඩේ බුවා අද මට ඕක දෙන්නමයි ගියේ... කට්ටෙ ලස්සනයි කියලා තමා ගිය පාර DSI දැම්මේත්.. අන්තිමට උන දේ :no: නැතුතං ඒකේ ගානත් අඩුයි Timsun එක. හදන්නේ චීනේ. සංසාරේ පතාගෙන ආවේ MRF නේ අයියාහ්.. ගාන වැඩි උනාට කමක් නෑ ඒවා දෙකක් ම දාන්න කියලා MRF 2ක් ම දැම්මා :sorry:
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පිස්සුද යකූ... සර්විස් එකෙනුත් ඕකම ඇහුවා.. හුලං වැඩියෙං ගහං පැද්දාම ලු නේ ඔහොම ගෙවෙන්නේ... එහෙම නෑ.. මං ගානට ගැහුවේ බං. මාසෙකට සැරයක් චෙක් කරනවත් එක්ක :sorry:
  13. Dinushasankalpa

    Love පස්නයක් උදව් ඕනා

    යකෝ අයියා උඹේ අයියා නේ.. කොහෙවත් ඉන්න අක්කා ගැන නොහිතා අයියාට ඇත්ත කියපං
  14. Dinushasankalpa

    6th Generation Laptops.

    :rofl:
  15. Dinushasankalpa

    6th Generation Laptops.

    මෙන්න ගන්න.. බඩා මාක් ලැප්ටොප් !
  16. Dinushasankalpa

    6th Generation Laptops.

    tech smart lanka
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මාරු කරන්න කියලා හිතපු ඉස්සරහා එකේ තට්ටේ විතරයි... තව දුවන්න පුලුවං කියලා හිතුව පස්සේ එකේ කෙලින්ම කැන්වස් :baffled:

    No contents