ඔන්න කථාවක් කියන්නයි හදන්නේ.. පුටාලා ඩූලා එන්න කෝ... :sorry::eek::eek:
අද බයික් එකට කලගුන සලකපු දවසක් සිංහලු..
උදේම සර්විස් එකට ගියා... ෆුල් සර්විස් එකක් දුන්නා...
ඊට පස්සේ ටයර් කඩේට ගිහිං ඉස්සරහට අළුත් ටයර් එකක් දාන්න හිටියේ. කොයි වෙලාවේ හරි හොම්බ තලා ගන්න හින්දා... මහා ආන්ඩුවෙන්...