දවස් 60න් ඇග හදාගමුද? BODY BEAST
එළකිරියේ ඉන්නවනේ Body Building කරන අය. නැත්නම් ඇග හදාගන්න දත කන අය. මන් ගෙනාව ඒකට නියම බඩුවක්. දවස ගානෙ ජිම් එකට යන්න ඕනත් නෑ. ගෙදර ඉදන්ම වැඩේ දෙන්න තියෙන්නේ. මේ වැඩසටහනේ නම Body Beast.හරියට මහන්සිවෙල්ල වැඩේ කරොත් දවස් 90න් උබලා ගොඩ ..මාත් මේක කරන්න පටන් අරන්...