එල කිරි මචං පගාව දෙන්න එපා කියලා කියනවා ඒ නිසා සොරි...
මාත් මැණිල් වලට ආසයි..(මැනිකෙලාටත්:P) කාලෙකට කලින් මැනික් ගැන මමත් ත්‍රෙඩ් එකක් දැම්මා ඉතින් තවත් විස්තරයක් හොයාගන්න ඕන එවුන් ඉන්නවානම් මේකත් බලපල්ලා.. ඊයේ පෙරේදා මැණික් කඩේකට ගියා එතනදි මම ආස කරන ඇමතිස්ට් මැණික් ගල් පොලවේ තියන විදිහටම...