ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් ටිකක් කල්පන්නා කරල බලපන්. ඒ මිනිස්සුත් නිකන් නෙමෙයිනෙ යන්නෙ. ත්‍රීවීල් ෆිනෑන්ස් ගෙවන්න තියෙනව, රෙපෙයාස් ආවම ඒව කරන්න සල්ලි යනව, තව එතකොට ත්‍රීවීල් එක වේස්ට් වෙන එක, ඕව යනකොට ගෙවෙනව ටික ටික. උඹද උන්ට ඕවට ගෙවන්නෙ.අනිත් අතට උගෙ මහන්සිය, වෙලාව ඒව ඔක්කොටමත් එක්ක තමයි අය...