අපෝ කම්මැලිද බන්? බලන්න යන්න කියල හිතාගෙන හිටියෙ. එහෙනන් වැඩක් නෑ වගේ. ඔච්චර ඉන්ටරෙස්ටින් විදිහට ඇක්ශන් ගොඩක් එක්ක ඉඳන් හදන්න පුලුවන් ෆිල්ම් එකක් කම්මැලි කරනව කියන්නෙ ඉතින් අනිවා ඩිරෙක්ටගෙ වැරැද්ද තමයි ඉතින්. මොකද ඕක මාර ප්ලොට් එකක් එක්ක ඇක්ශන්, ක්‍රයිම්, ත්‍රිලර් යන කැටගරීස් වලට සෙට් වෙන විදිහට...