හේතුව සංස්කෘත . අපේ ජාතික ගීය අහපු ඉන්දියන් යාලුවෙක් කිව්වා පොර සිංහල බින්දුවක් වත් දන්නේ නෑ හැබැයි අපේ ජාතික ගීයෙන් කියන දේ උට තේරෙනවා කියල .
ඕකට හේතුව සංස්කෘත භාෂාව . හින්දි , මාරාටි , සිංහල වල මව් භාෂාව සංස්කෘත.
southern maharashtra කියන්නේ ඉන්දියාවේ කර්ණාටක හා ගෝවා වලට මායිම් වන...