1. san**

    Movie Studio Intros

    ඒවගේ ඒවා ආය එන්නේ නෑ . එකයි දුක .
  2. san**

    නිලූ සිපවඤ්ඤා තායිවානෙ

    සබද මැ ය මේ වනාහි කිනම් සු*තියක් ද? දුටුවේත් අද මැ යි !
  3. san**

    අසිරිමත් ඊශ්‍රායලය ලංකාවේ ගන් වතුර ගැන මීක් නෑ

    අසිරිමත් ඊශ්‍රායලය මීක් කියන්න please .
  4. san**

    kandy gay / bi උන්ගේ එකමුතුව

    නුවර ඉන්න එකම gay පොර උබ වෙන්න ඇති . දුක තමයි . straight වෙයන් . ඔය බෝල දෙකයි කොටුවයි උබටත් තියනවා නේ . ඕක ටිකක් හෙලෙව්වම කිරි එනවා . වෙන මැජික් එකක් නෑ . නැති දෙකට ආස කරපන් .. එක පට්ට .
  5. san**

    ලගදි ඉදන් හොදටම වැඩී දැන් (.) (.)

    අවදානේ අඩු වේගෙන යනකොට අතක් පයක් පෙන්නලා ආය අවදානේ ගන්නවා .
  6. san**

    මුතුගල තමා හොදටම කලේ

    උට නොමිලේ tv channel වලින් promotion එකක් සෙට් වෙනවා . එත් එක්කම අසරණ වෙලා ඉන්න අයට ආඩාරත් ලැබෙනවා .. sounds like a good deal
  7. san**

    එලකිරිය දේශපාලනයෙන් තොර තැනක් කරමුද?

    2009 වගේ එළකිරි පොස්ට් කියවලා බලන්න . comment එහෙම හරිම අහිංසක හැටියට ගිහින් තියෙන්නේ .. එකට දැන් .. සිගේ පුතා කියලා පටන් ගන්නේ :lol:
  8. san**

    bybit and binance pledge a $300,000 donation

    ඔව් උන්ගේ බෙන්ස් ambulance ටිකට තෙල් ගහන්නම යයි ඔය ටික .
  9. san**

    නුවර කුලෙ බලල කෑම බෙදන්නෙ

    ඕවා ගොතපු කතා . අපි ඉන්නේ නුවර නෙවෙයිද එතකොට . නුවර එක්ක ඇරියස් තියන උන් ඉන්නවා . මේ හොඳ වෙලාව උන්ට .
  10. san**

    කඳුකරයට සමුදෙමු.

    උබ ගේ හදලා තියන තැන නම් හිතාගන්න පුළුවන් .. :lol:
  11. san**

    වාහන මිල කොහොම වෙයිද ඉස්සරහට

    2 nd hand මිල නම් බහියි . මොකද මිනිස්සු ගන්න බය වෙනවා නේ ගං වතුරට අහු වෙලා ද දන්නේ නැති හින්දා brand new ගාන වැඩි වෙයි . මොකද ඩොලර් එක ඉහල යන්න පුළුවන් මේ හානිය හින්දා . එහෙම උනොත් import cost එක වැඩි වෙයි .
  12. san**

    කඳුකරයට සමුදෙමු.

    උබ කොහොමත් කඳුකරේ නෙවෙයි නේ බන් .. උබ කඳු නගින්නේ නැතුව ඉන්න තැනකට වෙලා පරිස්සමෙන් හිටපන් .
  13. san**

    කඳුකරයට සමුදෙමු.

    නායක් ආවම කඳුකරයට සමු දියන් . සුනාමියක් ආවම වැල්ලට සමු දියන් .. ඉඩෝරයක් ආවම වියලි කාලාපෙට සමු දියන් .. දැන් උබ ඉන්නේ කොහොද කියලා බලපන් .. එක්කෝ මුහුදේ නැත්නම් අහසේ .. :lol:
  14. san**

    dec 25 26

    තව කල් තියනවා නේ බන් .

    No contents