ටොයෝටා එකට උබ කිව්වා වගේ hydrogen engine උඩ කල් මරන්නේ නැතුව EV වලට adopt වෙන්න වෙනවා . මොකද අපි කැමති උනත් නැති උනත් අනාගතේ EV . Solid state battery EV ආවට පස්සේ ice engine වලට ලොකු අබියෝගයක් එයි . අනික තමයි ජපානේ කාර් එකක් හදන්න යන cost එක වැඩියි . එකට විසදුම් හැටියට තමයි ඉන්දියාවේ වගේ...