1. Gccamila

    සිගරට් කොටයක්

    නෑ බං. පෙන්නන්න ගියත් මාවම තමා චාටර් වෙන්නේ. ඊට වඩා හොදයි එතනින් ආයේ නොගෙන ඉන්නවා :yes::yes::yes::yes::yes:
  2. Gccamila

    සිගරට් කොටයක්

    අනේ මන්ද මිනිහෝ උබලව මට දැන් දෙක වෙලා පේනවා මිනිහෝ එකකින් වරෙන් මිනිහෝ :lol::lol::lol::lol::lol::lol:
  3. Gccamila

    පාරේ ඉන්න බල්ලෝ

    අයිතිකාරයන් නැති බල්ලන්ව අරන් යන්න එනවා නේද බං නගර සභාවෙන් කාලෙකට සැරයක්...
  4. Gccamila

    සිගරට් කොටයක්

    මේවා අර ඩේවිඩ් කියන ජනප්‍රිය එකක් තමා බං. මම හැමදාම ගන්නෙත් එතනින්මයි
  5. Gccamila

    සිගරට් කොටයක්

    එහෙමවත් හිතමු බං :lol::lol::lol::lol::lol:
  6. Gccamila

    සිගරට් කොටයක්

    හාපො නොදකින්. ඕවා හදන තැන් වලට ගිහින් බැලුවොත් කෑම වලට ලුනු එහෙමත් අඩුවෙන් යනවා ඇත්තේ බං. කෑම වලට පිටි එහෙම අනන්නේ බාස්ලා මේස උඩ නැගගෙන. අපි ඉතිම් කනවා රහ කර කර :yes::yes:
  7. Gccamila

    පාරේ ඉන්න බල්ලෝ

    අපෝ ඒ වගේ නම් වැඩ කරන්න එපා බං. බල්ලො කියන්නේ මහා කරදරයක් නම් තමයි. ඒත් අපි වගේම හැම සතෙක්මත් ජීවත් වෙන්නත් ඕනනේ බං. :cool::cool::cool::cool:
  8. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් බං පොටෝ එකක් දිහා උනත් පැය ගානක් බලන් ඉන්න පුලුවන්. මෙහෙම දේවල් ලංකාවේ වෙද්දි වෙලාවකට හිතෙනවා ලංකාවේ ඉපදුනේ අපරාදේ කියලත්... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  9. Gccamila

    සිගරට් කොටයක්

    අඩෝ මේ බලහන්කෝ එන ගමන් මුරුක්කුවක් ගෙනාව කන්න කියලා. කන ගමන් හම්බ උනා මුරුක්කුත් එක්කම බැදිච්ච සිගරට් ෆිල්ටරයක්. හොද වෙලාවට මම අද අතට චුට්ට චුට්ට අරගෙන කෑවේ. වෙනදා නම් මල පෙරේතයා වගේ කවරෙන්ම කටේ හලා ගන්නවා. මේක විතරක් නෙවෙයි අපේ ඔස්තාරලා හදන හැම කෑමක්ම මේ වගේ තමා. දැනුත් මේ ෆට්ට...
  10. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මෙන්න මෙව්වා එකක් වගේ නම් ආසයි ඉතිම්
  11. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපෝ මේක කොහොමත් සෙට් නෑ බං. :confused::confused::confused::confused::confused:
  12. Gccamila

    පාරේ ඉන්න බල්ලෝ

    අපේ ගෙදරට එන පාරෙත් ඉන්නවා බං පට්ටම බල්ලො සෙට් එකක්. බැල්ලියොත් ඉන්නවා අයිතිකාරයෝ නැති. පැටව් ගගහා උන් පරම්පරාව බෝ කරනවා. මුලදි නම් මම හංදියෙන් හරවලා ගෙදරට එනකොට ගෙදරට එනකල්ම බුරාගෙන එනවා වේස හැත්ත. ගෙදරට ඇවිල්ලා ස්ලෝව් කරද්දි මුන් ටික ආයේ දුවනවා. හැබැයි මගදි ස්ලො කලොත් හපන්න පයිනවා. දැන් නම් මම...
  13. Gccamila

    අගෝස්තු_මරාගේ පවුලම හිරේ

    ඉතිම් කට්ටියෝවම අල්ලලලුද බං :lol::lol::lol::lol::lol::lol:
  14. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩෝ සිරා බං. මටත් ඔය ස්කූටර් කටු පෙන්නන්න බෑ රෙද්ද. ඇයි කියලා තේරෙන්නේ නෑ :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  15. Gccamila

    වාලම්පුරි

    හැමදෙයක්ම අනුන්කිව්ව පලියට බාරනොගෙන තමන්ගේ හිතෙන්ම තර්ක කරන්න පුරුදුවෙන්න ඕන. ඔන්න ඔතන තමා මචං ප්‍රශ්ණෙ තියෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ට තවම ඕක කර ගන්න බෑ තනියම.කවුරු හරි කියන දෙයක් අහන්නම ඕන මොකක් හරි කරන්නනම්
  16. Gccamila

    වාලම්පුරි

    මේවා මචං රජයෙන්ම මැදිහත් වෙලා නවත්තන්න ඕන. නැත්තම් කාටවත් ඕක නවත්තන්න බෑ. සමහරක් ටීවි චැනල්වල ගෙන්නන උන්ව බලහන්කෝ.එකෙක් මූණ වටේටම මොකද්ද පොරවගෙන ඌ නිකං ස්වර්ගස්ත වෙලා වගේ. තව එකෙක් ඇට මාල එල්ලගෙන මුලු ඇගේම,. උදේ පාන්දර හිනත් යනවා බං උන් ඇදලා ඉන්න හැටි දැක්කම. :lol::lol::lol::lol::lol::lol::lol:
  17. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේක පොඩ්ඩක් බාලා බලහන් මචං Honda Common Maintenance Repair Service Manual එකක් https://www.carlsalter.com/download.asp?p=1256
  18. Gccamila

    ඔබගේ මූඩ් එක මින් කුමක්ද ?

    Apathy මේක නම් අපත පෙනුමට ටිකක් සමානයි වගේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  19. Gccamila

    ගුද මාර්ගය කසනවට මොකද්ද ගන්න පුළුවන් බෙහ&#3545

    පණු අමාරුව වෙන්න ඇති බං. පොඩිකාලෙ අම්මා ඕකට එරබදු කොල මැල්ලුමක් හදලා දෙනවා බං. දෙපාරයි කන්න ඕන අඩු වෙනවා. බෙහෙත් ඕන නෑ. පුලුවන් නම් හොයාගෙන කාලා බලහන්. :yes::yes::yes::yes::yes:

    No contents