ඉරිදා දවසක උදේ ටීවි එක ඔබ ඔබ ඉද්දි එක පාරටම ස්වර්ණවාහිනිය අහුඋනා. කලාතුරකින් තමා බලන්නෙත්. :lol::lol::lol::lol:
එතකොට ඔන්න ඔය ගල් මූසලයා වැඩ පටන් අරගෙන උදෙන්ම.:no:
තලවතුගොඩ පාරේ යනකොට ඕකගෙ මාලිගාව තියෙන්නේ. මම දැකලා තියෙනවා සෙනග පොකුරු පිටින් ඕකගෙ ගුබ්බෑයමට රිංගනවා. මෙහෙමත් මෝඩ හරක්...