ඔය සුපර් මාකට් වල විකුන්න තියෙන එලවලු පළතුරු අර නැවුම් මේ නැවුම්, දැන් නෙලපු ගමන් කියලා විකුනන්නේ. ඕවා ගේන තැනුයි ගේන හැටියි දැක්කා නම් කවුරුත් ගන්නේ නෑ ඕවා..
ම අවු-1.5 ක් ElephantHouse Sales Rep වෙලා හිටියා. දන්න උන් දන්නවා අපි යන්නේ අවුට්ලට් වල පිටිපස්සෙන්. හොදම දේවල් වෙන්නේ පිටිපස්සේ...