1. Gccamila

    Honda Dio vs Yamaha Ray ZR Disk

    Disk Break නැති උනාට Dio එක හොදා වගේ බං. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොද නිසා ඉස්සරහට වටිනවා..Ray එකේ වර්ග දෙකම එනවා Drum/Disk Break. Drum එකට වඩා පට්ටම වැඩි Disk Break එක. මමනම් පැදලා නෑ ලොවෙත් ස්කූටර්.දන්න තරමින් කිව්වේ
  2. Gccamila

    Mobile Data Pakage

    Peak time එකේ Data Package හැම Network එකකින්ම වගේ හදලා තීන්නේ පට්ට අසාධාරණ විදියට බං. :eek::eek::eek::eek:
  3. Gccamila

    විජේදාසගෙයි රාජිතගෙයි ගබ්සාව ?

    ඕක නීතිගත කරනවානම් ගණිකා වෟතියත් නීති ගත කරන්න ඕනේ.. ඇයි යකෝ :cool::cool::cool::cool:
  4. Gccamila

    යථා රූප

    උබ මොකක් ගැනද බං ඔය කියන්නේ.. :confused::confused::confused:
  5. Gccamila

    යථා රූප

    එතකොට මට තේරුන් ගන්න බැරි සහ මම විශ්වාස නොකරන සියලු දේ මිත්‍යා මතද ? ඕක මචං වෙන කවුරුත් කිව්වට වැඩක් නෑ. තමන්ම තමා කල්පනා කරලා බලලා තේරුම් ගන්න ඕන මිත්‍යා මතය- බොරු සංඛල්පයන් වල ඇලී ගැටී සිටීම, වගේ දෙයක් කියලා හිතාගන්න පුලුවන්නේ
  6. Gccamila

    බාප්පගෙ දුව

    ලේ නෑදෑයෝ බදින්නේ මොන අහවල් එකකටද බං..සහෝදරයෝ වගේ හිටහල්ලා වෙන කෙල්ලෙක් හොයා ගනිංකෝ ඉවරනේ.. බැන්දොත් වටපිටාවෙ උනුත් බලන්නේ අමුතු විදියට..
  7. Gccamila

    ඉන්දික_තොටවත්ත

    අනාවැකියක් කියන්නේ මචං ස්තීර නොවන කතාවකට. තව ඕකට අතින් දේවල් එකතු කරලා රස කතාවක් කියන්නත් පුලුවන් පුදුම හිතෙන විදියේ. ඒකේදි ගණිතය, තාරකා විද්‍යාව වගේ දේවල් ඉගෙන ගෙන ඇයි කවුරුත් කාටවත් අකාවැකියක් කියන්නේ. තේරුමක් ඇති වැඩක්ද ඕක...
  8. Gccamila

    ඉන්දික_තොටවත්ත

    ඉන්දික තොටවත්ත උපතින්ම අන්ධයි ජීවිතයෙන් වැඩි හරියක්ම වෙන් කරලා තියෙන්නේ ජෝතිෂ්‍ය ඉගෙන ගන්න ඉතින් ඒ ඉගෙන ගත්ත දේ බොරුවක් උනත් වංචාවක් උනත් මිනිහා අනිත් අයත් එක්ක ජෝතිෂ්‍ය හරියි කියලා වාද කරන එක නවත්තන්නේ නෑ.. ඕකයි සීන් එක
  9. Gccamila

    යථා රූප

    දැන් මචං අපිට උනත් ඔය දේවල් නිකං ගෙවල් වල කතා කරන්න බෑ. ගුටි කන්න වෙනවා. මොකද වැඩිහිටි උදවියගේ ළමා කාලේ ඉදන්ම ඔය මන්ද මානසික දේවල් පැළ වෙලා තියෙන්නේ. ඕවා එක පාරටම අයින් කරන්න අමාරුයි මොන කතන්දර කිව්වත්.. එහෙමත් කෙනෙකුට විතරයි මේක තේරුම් කරලා දෙන්න පුලුවන්..මුලදී අපේ තාත්තා උනත් කැමති උනේ නෑ ඔය...
  10. Gccamila

    ඉන්දික_තොටවත්ත

    ආ ටීනා නංගී..:lol::lol: රෑට බලන්නම්කෝ
  11. Gccamila

    යථා රූප

    පට්ට වටින Program එකක් . ඊයේ ගිය එකත් එක්ක හරියටම අවුරුද්දයි යථාරූප වලට. මේ රටේ මීට ඉස්සෙල්ලා පටන් ගන්න ඕන වෙලා තිබුණු Program එකක් තමයි ඕක. ලංකාව වගේ රටක් දියුණු වෙන්න ඕන නම් ඔය වගේ අන්දභක්තික විශ්වාස නැති කරලා දාන්න ඕන. තාමත් බොරු වියදම් කාලය නාස්ති කිරීම් නිසා තමයි අපේ සමහරක් අයට තැනකට එන්න...
  12. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල බං. මාත් එහෙනම් මාරු වෙන්න ඕන HID වලට හැබැයි HID Ballast එකේ තව කතන්දර ගොඩක් තියෙනවා බං. ඕකේ දුවන්නේ High Voltage එකක්නේ.12V Convert කරනවා High Voltage වලට. මොකක් හරි පොඩි සීන් එකක් වෙලා ඔය High Voltage එක බයික් එකට ලීක් උනොත් සෙත්තපෝච්චි.. හැබැයි එහෙම වෙන්නේ නෑ හොද වර්ගෙ HID Kit එකක්...
  13. Gccamila

    මූත්‍රා ගල් ගැන දැනගන්න......

    මේක නම් පට්ට වටිනවා කොල්ලෝ.. Thank u REP++ :love::love::love:
  14. Gccamila

    අලිගැට පේර

    ඔව් මචං උබේ කතාව හරි..
  15. Gccamila

    අලිගැට පේර

    අඩේ සිරාද බන් තම්බන සීන් එක. එහෙනම් එහෙම කරපුවද දන්නේ නෑ. ඒත් බං මම කාලා බැලුවා පොඩි කෙමිකල් රහකුත් එනවා බං
  16. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචෝ මාත් HID කරන්න හිතලා කලේ නෑ. බැට්රි තත්වේ කොහොමද බන් හයි කලාට පස්සේ.
  17. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මූණේ යට ඇන දෙක විතරක් ගලවලා ඇල කරලා ගන්න පුලුවන්..
  18. Gccamila

    අලිගැට පේර

    රහ වගේම පට්ටම ගුණයි

    No contents