අවුරුදු ගානක් එකම කෙල්ලෙක් ගැන හිත හිත උන්නා. ඒ කෙල්ල මන් ගැන හිතනව කියල හිතන්න පුළුවන් විදියෙ සම්බන්ධතා පවා දැක්කා. හැබැයි ඒ හැමදෙයක්ම මනෝ ලෝකයක සංසිද්ධි විතරක් වෙන්න ඇති කියල - ඒව අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න හිත හදාගන්න පටන් ගත්තා :love:
Welcome 2026 :giggle:
උඹ මෙතන "උඹේ අම්ම"...