1. nidarsha91

    අතහැරීම, නැතිවීම

    මූනන් මනුස්සයෙක් වෙන්න බෑ දෙයියෙක් දාපු පෝස්ට් එකක්ද කොහෙද
  2. nidarsha91

    අනෙ දෙවියනේ 🥺😓 ආයෙත් එපා මේ වගේ දුකක් මිනිස්සුන්ට 😥🙏

    මචන් උඹ බුකියෙ මේ ගැන විස්තර දාන බයෝ අයියද? මාසෙකට සැරයක් විතර ගියාම උගෙ පෝස්ට් එකක් තිබුනමයි මේ කුණාටුව එක්ක ආව ව්‍යසනය ගැන. ඒ වගේම දැන් උඹ කිව්ව කතාවත් ඒ අයිය කාලෙක ඉඳල කියනවා බඩු මූට්ටු ලඟින් තියාගන්න කියල. හැමදාම ඇලට් එකේ ඉඳල භූමිකම්පා ගැන විස්තර දෙනවා. මූදෙන් ආයෙ අනතුරක් වෙන්න ලොකු...
  3. nidarsha91

    🔴වතුර බෝතල් උදව්වක්🔴

    අපේ පැති වල නළ ලින්, ලින් වල වතුර තියෙනව ලොක්කා. ගන්නම තැනක් නැති වුණොත් බවුසරයක් හරි එව්ව නං පුරවල දෙන්නං
  4. nidarsha91

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    ඊයෙ මමත් මේක ගැන @tharakaf ගෙ ත්‍රෙඩ් එකක ඇහුවා. උඹට බොහොම ස්තූතියි මචන්
  5. nidarsha91

    🌀කිරියෙන් අපි එකතුවෙලා web app එකක් හදමු ආධාර අවශ්‍ය අයට උදව් කරන්න😱

    උඹ කියන්නෙ සුනාමියදි යූස් කරන්න දැන් හදමු කියලද?
  6. nidarsha91

    නාගලම් විදිය දිගටම නගිනවා කොලඹ ඉන්න උන් අයින් වෙයල්ලා

    උඹ පරිස්සන් තැනක ඉන්නව නේද? කලිනුත් ලොකු අවුලක් වෙන්නෙ නෑ කියල හෝදගෙන යනව ඔන්න
  7. nidarsha91

    8ft colombo

    තව එකෙක් දාල තියෙනවා එන්න එන්න වැඩි වෙනව වගේ සීන් එකක්. උඹල පරිසමට ඉන්නව නේද
  8. nidarsha91

    නාගලම් විදිය දිගටම නගිනවා කොලඹ ඉන්න උන් අයින් වෙයල්ලා

    දන්න දන්න එවුන්ට කියපල්ලා මචන්. ගෙවල් වලට ඉන්න එපා කියල කියපල්ලා. පරිසමට අපෙ එකාල ඔක්කොම
  9. nidarsha91

    ශ්‍රී ලන්කන් ගුවන් නියමුවෝ සැබෑ දක්ෂයෝද

    මට ඒ ඉන්ටවීව් එක මතක නැහැ මචන්. ඒත් ආහ් මතක් වුණා හිටපන් 21:00 ඉඳල අහල බලපන්කො. අපේ සුවිශේෂී උන්ගෙ ඇත්තටම මොනවහරි හැකියාවක් තියෙනව මචන්
  10. nidarsha91

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    තේරුම් ගන්න උත්සාහ ගන්නත් එපා මචන්. අමතක කරල දාපන් :(
  11. nidarsha91

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    මනුස්ස ජීවිත සත්ව ජීවිත ගානට වැටිලා. සම්බන්ධය පැහැදිලි.
  12. nidarsha91

    8ft colombo

    ඇත්තටම උඹත් එක්ක එකඟයි මචන්
  13. nidarsha91

    😯ළඟදිම සුනාමියක් එනවා මට දැන් මනසින් පෙනුනා🌀

    ඌ ආයෙ නිදාගන්න ගියා මචන්. හීනෙ ඉතුරු ටික බලල ඇවිල්ලා දිනේ කියන්නන් කිව්වා
  14. nidarsha91

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    මේ ඇත්ත ඔය පෙනුමෙන් ඇවෙන්‍රා ගංගාර එකට යන පාර වගේ. එතන පාර ලොකුයි බන්. එමර්ජන්සි එකක් නං වත්තෙ වටේ බලන්න බෑ. මොකද ජෝඅසප් වාස් එකේ ග්‍රවුන්ඩ් එකට නැත්තන් ඇල්බට් එකේ ග්‍රවුන්ඩ් එකට දුර හින්ද ඔතන්ට ආවද දන්නෙ නෑ. කොහොම වුණත් ඒ බඩු දාන්න නෙමෙයි එන්නෙ. අපේ රටහරක් ටික ලබ්බක් දික් කරගෙන උන්න එකෙන්...
  15. nidarsha91

    😯ළඟදිම සුනාමියක් එනවා මට දැන් මනසින් පෙනුනා🌀

    ඇත්තෙන්ම ඔව්. පින් සිද්ද වෙනවා මේ වගේ වටිනා අදහස් බෙදා ගන්නවට 🌿
  16. nidarsha91

    ගමනාගමනයට විවෘත වෙන මාර්ග............

    කොච්චිකඩෙන් පහලටත් ඔය කතාවම තමයි මචන්. වැව් කාඩගෙන ගිහිල්ලා පිරිල තිබිල දැන් උඩහින් ආයෙ වතුර එනවනෙ
  17. nidarsha91

    8ft colombo

    නෑ මචන්. හුඟාක්ම වයසක අය යන්නෙ නෑ. ඒ හින්ද ඒ අයව දාල යන බැරුව අනිත් අය ඒ අයගෙ ආරක්ෂාවට ඉන්නවා. අද නාත්තන්ඩියෙ ඉඳල මාරවිල එක්කගෙන ආව වයසක සීය කෙනෙක් මැරෙන්න යනවලු ගෙදර යන්න. වතුර දැන් නැහැලු. බැහැලලු. කිව්වට අහන්නෙම නෑලු. පස්සෙ එක්කන් ගිහින් පෙන්නල ආහ් මෙන්න බලාගන්න තාම වතුර කියල. හැබැයි හෙටත්...
  18. nidarsha91

    ගමනාගමනයට විවෘත වෙන මාර්ග............

    මචන් ආරන්චි විදියට තාම උඩහ වතුර පහලට එනවද? මොකද තාම නාය යෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක ගානකටම තියෙනව නේද? ඒව බහිද්දි මූදට වැටෙන්න ලඟ පැති කල්පනාවෙන් ඉන්න වෙනවා. එක පාරට වතුර අල්ලනවා ගෙවල් උඩින් යන්න

    No contents