1. Srilankan1

    ජාත්‍යන්තර වරෙන්තු මත ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක්

    ඒවා කොහෙද බයියෝ එක්ක. ඇමරිකාවෙන් ඉම්පෝර්ට් කරලා තනි සිංහල ආණ්ඩුවක් හැදුව්වේ පර සුද්දට සෙකන්ඩ් වෙන්න නෙමේ හරිය. බයියෝ මරාගෙන මැරෙනවා :angry: :angry: :angry:
  2. Srilankan1

    ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය

    ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය ලබා නොදෙන්නේ නම්, ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා - කතානායක
  3. Srilankan1

    අන්තිමට ඉතුරු උනේ හම්බ රටේ රැකවරණය

    මදැයි තනි සිංහල ආණ්ඩුවක් හදන්න ගෙනාපු එකා අන්තිමට පැනලා ගියේ හම්බ රටකට
  4. Srilankan1

    "රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත් කර ඇ- අනුර කුමාර දිසානායක,

    දැන් බලපන්කො පොහොට්ටුවේ උන් රනිල්ව බලාගන්න ලස්සන. 🤭
  5. Srilankan1

    රනිල් වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට සියල්ල සුදානම්..

    බයියන්ට හිතාගන්න වත් බැරුව ඇති මහින්ද සුළඟ උන්ව උස්සන් ඇවිත් අන්තිමට රනිල් සුළඟ ඇවිත් උන් පුක බිම ඇන්ගන්නකොට. ලොල්
  6. Srilankan1

    කොහොමද ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා විදායක ජනාධිපති උනාම .....

    බයියෝ රනිල්ට පොනිල් කිය කිය විහිලු කරාට දැන් උන්ට පුක පළන් යන්න හිතන් ඇති. නියම House of Cards තමයි බන්
  7. Srilankan1

    කොහොමද ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා විදායක ජනාධිපති උනාම .....

    දවසේ කථාව. ඕකම තමයි මටත් බලන්න ඕනේ.
  8. Srilankan1

    කොහොමද ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා විදායක ජනාධිපති උනාම .....

    2019 ලස්ස 69ක් එකතු වෙලා චන්දෙ දීලා අවුරුදු 3ක් ඇතුලත මෙහෙම වෙයි කියල උන් හීනෙන් වත් හිතන්න නැතුව ඇති. බයියෝ පව්
  9. Srilankan1

    රනිල්ට ජනපතිකම දෙන්න පොහොට්ටුවේ ඒකමතික තීරණයක්

    බලේ නැති රනිල්ට වඩා බලේ තියන රනිල් ජරාපස්සලාට වාසි. ඒ අතින් බයියෝ පව්.
  10. Srilankan1

    රනිල්ට ජනපතිකම දෙන්න පොහොට්ටුවේ ඒකමතික තීරණයක්

    මහා බැංකු හොරු අල්ලන්න කියලා බයියෝ ගෙනාපු ජනාධිපති. දැන් ඇඟ බේරගන්න රනිල්ව ජනාධිපති කරන්න යනවලු. ලොල්
  11. Srilankan1

    ⛔අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි..

    සිරාවටම. අහිංසක මිනිස්සු 300ක් මරලා බලේට ආපු උන්ට බලේට ආපු දවස් වල ඉඳලම කරදර. අන්තිමට මුන්ව ගෙනාපු උන්ම (සම'හරක්' ඇර) මුන්ට ගහලම එලවෙව්වා. ලංකා ඉතිහාසේ පජාතම ආණ්ඩුව හා ජනාධිපති. කරුමේ
  12. Srilankan1

    අරලියගහ මැදුරත් වනසති : තැන තැන ගුල් හාරති

    මෝඩ ගොඩේ සිංහලු ඉන්නකන් කවදාවත් මේ රට හදන්න බෑ.
  13. Srilankan1

    මිග් ගනුදෙනුව සිදුවු ආකාරය සරලව 2022

    බයියෝ කියන්නේ එහෙම හරි කරලා යුද්දේ ඉවර කරානේ. ඒකනේ අපි මහින්ද මාතියාට කැමති
  14. Srilankan1

    69 ලක්ෂයේ අපි අපි එකතු වෙමු! ගෝල්ෆේස් ජෙප්පන් පන්නා දමමු!

    මුන්ට බයියෝ කියන්නේ නිකන්ද ඉතිං? පුදුම මානසික ලෙඩ්ඩු. බයියෝ වඳ කරලම දාන්න ඕනේ මේ ලෝකෙන්

    No contents