⛔අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි..

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බෝම්බ ගහලා රටම ලේ විලක් කරපුවාගේ පව් අන්තිමේ උටම කැරකුනා :yes:
    සිරාවටම. අහිංසක මිනිස්සු 300ක් මරලා බලේට ආපු උන්ට බලේට ආපු දවස් වල ඉඳලම කරදර. අන්තිමට මුන්ව ගෙනාපු උන්ම (සම'හරක්' ඇර) මුන්ට ගහලම එලවෙව්වා. ලංකා ඉතිහාසේ පජාතම ආණ්ඩුව හා ජනාධිපති. කරුමේ
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සිරාවටම. අහිංසක මිනිස්සු 300ක් මරලා බලේට ආපු උන්ට බලේට ආපු දවස් වල ඉඳලම කරදර. අන්තිමට මුන්ව ගෙනාපු උන්ම (සම'හරක්' ඇර) මුන්ට ගහලම එලවෙව්වා. ලංකා ඉතිහාසේ පජාතම ආණ්ඩුව හා ජනාධිපති. කරුමේ

    තව පටන් ගත්තා විතරයි ඕකට රිටන් හම්බෙන්න . ඉස්සරහට විස්තර එලියට එයිනේ
     
    • Like
    Reactions: Srilankan1