1. I'ts My Style

    2013 Jul 16 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සුදු කෙල්ලේ දෙනවද සෙනෙහස.. :love::love:
  2. I'ts My Style

    මාසෙට රු.100,000 වැඩියෙන් පඩි ගන්නේ කවුද ?

    කඩාගන්න තරමට මට සල්ලි හම්බවෙනවා.. :yes::yes:
  3. I'ts My Style

    නිදි_නැති_නෙත්!!!

    හැබැයි ෆියුරියෝ ෂෙහාරට දිනුක අතින් මොනවා හරි කරදරයක් උනොත් මම උබව ඉතුරු කරන්නේ නෑ.. :growl::growl:
  4. I'ts My Style

    නිදි_නැති_නෙත්!!!

    ඇත්තටම ඒ එකම දේ මොකක්ද බන්? :shocked:
  5. I'ts My Style

    නිදි_නැති_නෙත්!!!

    මු අපිව වල් කරන්න හදන්නේ බන්.. :( මම අම්මට අල්ලලා දෙනවා මුව.. :yes:
  6. I'ts My Style

    නිදි_නැති_නෙත්!!!

    අඩේ ෆියුරීයා උබ මේ යන විදියට ගෙස්ට් රුම් එකෙන් පටන් අරගෙන බෙඩ් රුම් එකෙන් ඉවර වගේ.. :shocked::shocked:
  7. I'ts My Style

    IRAJ 2013

    පට්ට බන්.. :lol::lol:
  8. I'ts My Style

    එළකිරියේ ජනප්‍රියම රත්තරන්ද ගයාන් කුවේට

    ගයියා වැඩක් කලොත් අනිවා බාල්දියක්. තොප්පියක්.. පොරත් එක්ක ඉන්නකොට හිනාව fun එක unlimit.. :lol: රත්තරන් හොද ත්‍රෙඩ් දාන. ඕන කෙනෙක්ට උදව් කරන එළකිරි කොල්ලෙක්.. :yes: මට හිතෙන විදියට දෙන්නම ජනප්‍රියයි.. :):)
  9. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    ගොඩක් ස්තුතියි ඔයාල ඔක්කොටම.. :yes:
  10. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    අනේ බුරුවො ඔතන බලපන් ලොකේෂන් කොහෙද කියල. පුත්තලම කියන්නේ දිස්තික්කය. මෙතන පොර වෙන්න කලින් ලංකා සිතියමක් අරන් දිස්ත්‍රික්ක ටික කියවපන්. බලන්න ගියාම පුත්තලමේ බුරුවන්ට උබට වඩා මොලේ තියෙනවා නේ.. :lol::lol:
  11. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    මචන් මම ඔය සිගිති ආතල් දෙන්නේ නෑ බන්. රෙප් කැපුවොත් අනිවා id එක දාල කපන්නේ. ඕනනම් කපල පෙන්නන්නම්.
  12. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    පව් බන් උපන් ගති අරින්න බෑ. අනුකම්පා කරපන්.. :lol:
  13. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    මම සීන් එකට බැස්ස විතරයි බන්. අනික ජොබ් එක හින්ද වේලාව නෑ බන්. සෙට් උනොත් අනිවා කියන්නම් :)
  14. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    පොර උදේ කෝල් කරලා "ඔයා ඉක්මන් එකේ ලේප් එකක් තමා දාලා තියෙනවා" කියනකොටම උබව මතක් උනේ බන්..:lol:
  15. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    අනිවා බන්. හැබැයි එක ඔය ගානට පට්ට වටිනවා බන්. ඌට පාඩුවක් නෑ.. :)
  16. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    සිරාවට බන්. thankz :lol:
  17. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    :lol::lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
  18. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    ස්තුති මචන්ලා.. :):)
  19. I'ts My Style

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    එල මචන් අනිවා සෙට් කරලා දෙන්නම්. ලාබ තියා ගන්නේ නැතුව.. ;)

    No contents