රත්තරන් එළකිරි කොල්ලෙක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    onna raththrana ubata therila.................dang hadila......

    mama ubata handama kiyaneka thamai sinhalunwa irrisakama modakama pennala ubalage gura prof. nalin kiyala denewwa ahala matto prammarawak hadanta epa.

    aththatama dang uba hadila, mewage sinhalun diyunuwena margawal kiyala deepang. ubata boho pin.

    mamakiyala deepuwewwa aye mathak wenda ube parana treadwala mama dapu post tike balapang.

    මේං බලහන්කෝ ඌරෙක් රිංගලා... මේ ටිකේ හොර තපස රකිනව නේද? පල පල ගූ පොත පාඩම් කරන් ඔලුව පොලේ ගහන් හිටු.. දුප්
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    පව් බන් උපන් ගති අරින්න බෑ. අනුකම්පා කරපන්.. :lol:

    paw Ridila sahenna :P:lol:

    2013-07-14_002623.jpg
     
    • Like
    Reactions: yasiru2k

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;15289134 said:
    මේං බලහන්කෝ ඌරෙක් රිංගලා... මේ ටිකේ හොර තපස රකිනව නේද? පල පල ගූ පොත පාඩම් කරන් ඔලුව පොලේ ගහන් හිටු.. දුප්

    ai ubata kiyanda deyak nadda,

    hambanata ridila.

    mata ubatawage kunaharapu kiyanda danne ne.

    eth uba hamathanama ``pora` wenenda thagalana sellama echchara hoda ne.

    manussakamath poddak igana ganing.............
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ai ubata kiyanda deyak nadda,

    hambanata ridila.

    mata ubatawage kunaharapu kiyanda danne ne.

    eth uba hamathanama ``pora` wenenda thagalana sellama echchara hoda ne.

    manussakamath poddak igana ganing.............
    මෙතෙන්ට උබව සෙට් වෙන්නේ නෑ. කිව්වහම අහපන්කො
    කෝ අර නාකි කුපාඩියගේ නවකතා පොත කියවන් හිටපන්කෝ මේ ටිකේවත්

    පල පල ඌර
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Ube Puttalam Buru yaluwa gawa Thawa wikunanna Iteam thiyenawada balapan :P

    අනේ බුරුවො ඔතන බලපන් ලොකේෂන් කොහෙද කියල. පුත්තලම කියන්නේ දිස්තික්කය. මෙතන පොර වෙන්න කලින් ලංකා සිතියමක් අරන් දිස්ත්‍රික්ක ටික කියවපන්. බලන්න ගියාම පුත්තලමේ බුරුවන්ට උබට වඩා මොලේ තියෙනවා නේ.. :lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එල මචං, ජයවේවා...!

    Ela machan
    Thawa thawath Diyunu wenna parthana karanawa

    good luck saho :)

    well done machan

    jaya wawa :)

    සුභ "පැතුම්" අයියෙ වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ගොඩක් ස්තුතියි ඔයාල ඔක්කොටම.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ බුරුවො ඔතන බලපන් ලොකේෂන් කොහෙද කියල. පුත්තලම කියන්නේ දිස්තික්කය. මෙතන පොර වෙන්න කලින් ලංකා සිතියමක් අරන් දිස්ත්‍රික්ක ටික කියවපන්. බලන්න ගියාම පුත්තලමේ බුරුවන්ට උබට වඩා මොලේ තියෙනවා නේ.. :lol::lol:

    බුරන හැම බල්ලටම ගල් ගහන්න හැරෙන්න එපා බන්. උබේ ගමන පලයන්.. හැමදෙනාටම උබව හොද වෙන්නේ නෑ කවදාවත්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එල එල ජය වේවා මචන්...
    ඔය වැඩේ දි ලාබ පාඩු බලාපොරොත්තුවෙන් ගේමට බැහැපන්..පාඩු උනා කියල පසු තැවෙන්නත් එපා..
    හොර බොරු වංචාව නැත්තම් කවදාවත් වරදින්නේ නෑ මචන්..
    උඹට ජය !!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රත්තරං;15289234 said:
    බුරන හැම බල්ලටම ගල් ගහන්න හැරෙන්න එපා බන්. උබේ ගමන පලයන්.. හැමදෙනාටම උබව හොද වෙන්නේ නෑ කවදාවත්
    http://www.elakiri.com/forum/showthread.php?t=1566530
    ඔන්න උබට ත්‍රෙඩ් එකක් දාලා