රොක් සංගීතය යනු ගිටාර්, ඩ්‍රම් හා බේස්වලින් සමන්විත ස්ථිර කටහඬ මෙලඩියකින් යුත් ජනප්‍රිය සංගීත ආකාරයකි. රොක් සංගීතයේ බොහෝමයක් රටා ඕගනය, පියානෝව, මෙලට්‍රෝන් හා සින්තසයිසර් වැනි යතුරු පුවරු උපකරණ යොදා ගනී. සෙක්සෆෝනය, හාමොනිකාව, වයලීනය, බටනලාව, ප්‍රංශ නළාව, බැංජෝව හා මෙලෝඩිකාව වැනි අනිකුත් වාදන...