රත්තරන් අයියේ උබේ කතාව දැක්කම හිතට මාර ෆිට් එකක් ආවේ. ඇත්තටම මම ජොබ් එකට ගිහිල්ලා අවුරුදු 5ක් වෙනවා. ඒ උනාට බැංකු පොතේ තියෙන්නේ රු 500 යි. මෙච්චර කාලෙකට ඉතුරු කලේ නෑ. (හැබැයි බයික් එකක් අරගෙන ගේ හදලා ගෙදරට ඕන බඩු මුට්ටු ඔක්කොම ගත්තා.) ඒ උනාට අනාගතය වෙනුවෙන් කරපු දෙයක් නෑ. අද ඉදන් හිතා ගත්ත බන්...