Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වහා ඇබ්බැහි වන සුලුයි...
Thanks !
Mugen
Post #19
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
ලංකාවේ එවුන් මෙච්චර වෙලා තවම හැදිලා නැහැ
පකයලගේ කරන්ට් කපල තියෙන්න ඕන සතියක්. දැනටත් පැය 3ක් කරන්ට් නෑ.
Mugen
Post #15
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
Money Management in a Family
Wife salary, her earnings My salary, family earnings (2) Emergency Fund (In a different Bank) Expense Tracking on - https://moneylover.me/ (App available for Android and Apple)
Mugen
Post #13
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
IT company thama WFH da?
Full WFH.
Mugen
Post #24
Aug 29, 2022
Forum:
ElaKiri Talk!
පරණ ඩයලොග් ටීවී ඩෙකෝඩර්+මොනිටර්
prepaid නම් සුවර් නෑ. post paid නම් කරන්න පුළුවන් මම කලා එහෙම.
Mugen
Post #15
Aug 29, 2022
Forum:
ElaKiri Talk!
බීමතින් නෑම + 4ක් මරුට + පෙම්වතිය දිවිනසා ගනියි
පෙට්ටිය කඩලා ඇති
Mugen
Post #50
Aug 29, 2022
Forum:
ElaKiri Talk!
පරණ ඩයලොග් ටීවී ඩෙකෝඩර්+මොනිටර්
Dialog එකට කතා කරපන්. HD චැනල් බලන්න ඕන කියපන්. එක HD චැනල් එකක් මාසෙකට ඇක්ටිව් කරපන්. උන් ඇවිත් HDMI port එකක් තියෙන අලුත් දිකොර්ඩර් එකක් හයි කරාවි. ඊට පස්සේ මොනිටර් එකට ඉන්පුට් එකක් දෙන්න පුළුවන් නේ ? මෙන්න මේ අයිටම් එකත් ගන්න...
Mugen
Post #7
Aug 29, 2022
Forum:
ElaKiri Talk!
මතකය නැති වෙනවනේ :(
Blood Sugar level එක චෙක් කරගන්න.
Mugen
Post #31
Aug 26, 2022
Forum:
ElaKiri Talk!
NSB මාස 7 FD එකට 22% දෙනවා. 500000 අවමය
දැම්ම. NSB ටිකක් ෂුවර්.
Mugen
Post #13
Aug 26, 2022
Forum:
ElaKiri Talk!
කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!
1. වෙඩින් එකට ලොකු ගානක් වියදම් කරන්න එපා. 2. බැඳපු ගමන් ළමයි හදන්න යන්න එපා.
Mugen
Post #56
Aug 26, 2022
Forum:
ElaKiri Help
පැය 12ක් ආයෙත් කලුවරේ ඉන්න වෙයිද 😳
ඕන පුකක් කියල ඔෆ් ග්‍රිඩ් සොලර් ගහල තියෙන්නේ.
Mugen
Post #24
Aug 26, 2022
Forum:
ElaKiri Talk!
how old is your car ?
26 Years 1996 Honda Civic EK3
Mugen
Post #39
Aug 18, 2022
Forum:
ElaKiri Talk!
මුන්ට මොලේ හොද නැද්ද?
ඊට වඩා කවුද යකෝ FD 3 ගන්නේ. මරාලයක්නේ.
Mugen
Post #10
Aug 17, 2022
Forum:
ElaKiri Jokes
Drive කරන වෙලාවට කෑල්ල/වයිෆ් කකුල් දෙක අැඟට දැම්මෙ අාදරේට කියලා හිතුවද? උඹ රැවටිලා බං. 🤣🤣 (මෙන්න අැත්ත හේතුව)
මගේ කාර් එක මැනුවල්
Mugen
Post #2
Aug 15, 2022
Forum:
ElaKiri Talk!
පවුල් ප්‍රශ්නයක්
මට පේන විදියට ගෑනි බයවෙලා ඇති තව බබෙක් හම්බු වේවි කියල. බර්ත් කොන්ට්‍රෝල් මොනවා හරි පාවිච්චි කරන්න. පොඩි බබෙක් බලා ගන්න එක හරි stressful.
Mugen
Post #73
Aug 15, 2022
Forum:
ElaKiri Talk!
පෝලිම් අවසන්! දැන් තේරෙනවා නේද සැපයුමේ නෙවෙයි, බොරු ඉල්ලුමේ තමයි ප්‍රශ්නෙ තිබ්බෙ කියලා?
අද පැය දෙකහමාරෙන් පෙට්‍රල් ගැහුවා. පෝලිම් අඩුයි. ත්‍රීවීල් ටිකයි තිබුනේ. මාස එකහමාරකට පස්සේ තෙල් ටිකක් ගහගන්න පුළුවන් උනේ.
Mugen
Post #39
Aug 3, 2022
Forum:
ElaKiri Talk!
සැපක් ගත්තා.
shaducool මරු කතාව. ලියන එක නවත්තන්න එපා.
Mugen
Post #205
Jul 29, 2022
Forum:
ElaKiri Talk!
උඹලගේ ආදායමෙන් කොච්චර රස්සාවේ වැඩ වලට වියදන් වෙනවද?
ලයිට් බිල විතරයි. Rs. 1500 විතර. Internet වලට Rs. 2000 ගෙවනවා ඔෆිස් එකෙන්. ගෙදර ඉඳන් වැඩ කරන්නේ 2020 ඉඳන්.
Mugen
Post #19
Jul 29, 2022
Forum:
ElaKiri Talk!
උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා
Mugen
Post #190
Jul 19, 2022
Forum:
ElaKiri Talk!
https://fuelpass.gov.lk/
WTF ?
Mugen
Post #319
Jul 18, 2022
Forum:
Vehicle Talks
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom