1. Mugen

    Power Cut & Internet

    ඔව් 650VA එක පැයක් වගේ තියෙන්නේ. UPS බැටරි එකත් සවුත්තු වෙනවා ඉක්මනට. මගේ එක අවුරුද්දකින් වගේ සවුත්තු උනා.
  2. Mugen

    SLT fiber

    ANY FLIX 58 GB - Rs. 3105/= ෆෝන් ලයින් එක බලෙන් දෙනවා හැබැයි ෆෝන් එක දෙන්නේ නෑ. එක සල්ලි දීල ගන්න ඕන. මම දැනට ඉන්ටර්නෙට් විතරයි use කරන්නේ.
  3. Mugen

    PC ekata Bluetooth adapter ekak

    තියෙන කාර්ඩ් එක විකුනලා මේ එකක් ගත්ත නම් හරි..
  4. Mugen

    PC ekata Bluetooth adapter ekak

    මෙන්න මේකක් ගනින් https://www.aliexpress.com/item/1005003913139694.html PCI Express
  5. Mugen

    Questions මොනිටර් එක දුවන්නේ පැය 1/2

    බැටරි එක චාර්ජ් කරන්නේ කොහොමද ? UPS එකෙන් මද ? සල්ලි තියේ නම් 500W ඉන්වර්ටර් එකකුයි බැටරි චාර්ජර් එකකුයි ගන්න. UPS වල ලොකු පවර් ලොස් එකක් තියෙනවා. බැටරි එකෙන් ඩිරෙක්ට් දෙන්න බෑ 14V.
  6. Mugen

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    2022 මුල 2000W 12V ඉන්වර්ටර් එකයි, 100AH Lead-Acid බැටරි එකයි, 445W සොලර් පැනල් 1, සොලර් චාර්ජ් කන්ට්‍රෝලර් එකයි දාල සිස්ටම් එකක් හැදුව. 2023 මුල 2000W 24V ඉන්වර්ටර් එකයි, 120AH Lead-Acid බැටරි දෙකයි, 445W සොලර් පැනල් 2 දාල සිස්ටම් එක අප්ඩේට් කරන්න පටන් ගත්තා. (සොලර් පැනල් 1 විතරයි ගන්න ඕන...
  7. Mugen

    Questions හොඳ Gas Cooker එකක් ?

    Innovex Stainless Steel ගන්න දම්රෝ එකෙන්. Glass top නම් ෂුවර් නෑ. පුපුරනවා වගේ රස්නෙට.
  8. Mugen

    Paye tax from Jan 1st

    https://www.taxadvisor.lk/calculator/cal-2022
  9. Mugen

    චනුක්ස් BRO කියන්නේ ඉතින් සුපිරියක් තමයි

    උ ඉන්නවා බන්. යාළුවොන්ගේ පරණ කාර් රිවිව් කර කර.
  10. Mugen

    වියදම් කරන්නෙ මොනවටද ?

    මේ ඇප් එක නම් දැන් වැඩක් නෑ. Features ලිමිට් කරලා තියෙන්නේ ෆ්‍රී වර්ශන් එකේ. වෙබ් වර්ශන් එක හොඳට වැඩ. https://web.moneylover.me/ මේක ටිකක් කම්මැලි වැඩක්. Default කැටගරි වලට අමතරව තමන්ට ඕන custom කැටගරි හදන්න පුළුවන් ඉස්සර ඇප් එකේ. දැනට වෙබ් වර්ශන් එකේ free පුළුවන්. ඉට පස්සේ ඉතින් එදිනෙදා...
  11. Mugen

    වියදම් කරන්නෙ මොනවටද ?

    Money Lover. දැන් නම් තේරුමක් නෑ. Free ඇප් එකේ features බ්ලොක් කරලා තියෙන්නේ. මම අවරුදු ගානක් පාවිච්චි කරා. Paid ඇප් එක ගන්නවා ද නැද්ද කියල හිත හිත ඉන්නවා. වෙබ් වර්ෂන් එකේ නම් features ලිමිට් නෑ.
  12. Mugen

    වියදම් කරන්නෙ මොනවටද ?

    TAX එක Salary එකෙන් කෙලින්ම කැපෙනවා. එක නිසා expense එකක් විදියට දාල නෑ.
  13. Mugen

    ලංකාව ගැන කලකිරීම

    මගේ ලොකු බලාපොරොත්තු නෑ. එක නිසා කලකිරීමක් නෑ. රට හදන්න යන්නේ නෑ. අනිත් අය කරාට රැල්ලට කිසි දෙයක් කරන්නේ නෑ . මම කොහොමද සර්වයෙව් වෙන්නේ කියල තමයි බලන්නේ. දැනට ප්‍රශ්නයක් නෑ.
  14. Mugen

    Fixed Deposit දාන්න හොඳම?

    NSB එකේ මාස 3 කට දැම්ම කලින් 22% දැන් රිනිව් වෙලා තියෙනවා 15% ගානේ . අයෙත් ගිහින් මස 4 එකකට දාන්න වේවි වගේ 22% ගන්න
  15. Mugen

    මේක ගෙන්නපු එකෙක් ඉන්නවද?

    UPS බැටරි. උපරිම කැපාසිටි එක 20AH. Off Grid වලට නම් මදි. https://www.genixenergy.com/lifepo4-battery-12v/
  16. Mugen

    Deyyo kaluware light kapala

    දෙයිය පල් වෙලා නේද ?

    No contents