1. Mewan_Rose

    21 වන සියවසේ පුදුම හොරු.

    මොන පට්ට horuද හරියට පරීක්ෂණ කරොත් ඔය ඔක්කොම ඇතුලේ
  2. Mewan_Rose

    මට

    ඒ මොකක්ද?:sorry:
  3. Mewan_Rose

    ඇලෝසියස් ඒක දුන්න බව දන්නවා නම් මම එ්කේ ඉ&#35

    උඹට නම් පිස්සු බලපන් ඊළඟ පාරත් කොළඹ දිස්ත්‍රික් බුද්ධිමත් ජනතාව මෙතුමා පාර්ලිමේන්තු වඩම්මවන හැටි,රෝයිස් ප්‍රනාන්දු හිරේ ඉඳන් ඡන්දෙ දිනූවා මිනිහෝ :P
  4. Mewan_Rose

    මාර්ග අවට රහසිගත කැමරා - රථ වාහන දඩ ගන්න අලු&#

    මෝඩ වැඩ හොරාට ඉඳගෙන දඩ ගහන එක නෙමෙයි කරන්න ඕන,අනතුරු වළක්වා ගැනීම කරන්න ඕනෙ
  5. Mewan_Rose

    Help

    http://www.blackhatworld.com
  6. Mewan_Rose

    Mahinda Jym

    ඇයි ජනාධිපති කතාවක් ඇදල ගත්තේ එතකොට සිරිසේන හොඳ නැද්ද වැඩ කරන හැටි
  7. Mewan_Rose

    Bad Docs - දුෂ්ට කුණු දොස්තරල හඳුනාගමු .

    දොස්තර රාජිත සේනාරත්න:D නෙවිල් ප්‍රනාන්දු සමීර සේනාරත්න දොස්තර පාදෙණිය
  8. Mewan_Rose

    මිල්ක්ෂේක්_සිහිනය

    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැම රටේම හොඳ සහ නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා.ලංකාවේ ඉන්න හැම business කරන කෙනෙක්ම නරක නෑ,අනික අමෙරිකාව‍ෙ ඉන්න හැම business කරන එකෙක්ම හොඳත් නෑ
  9. Mewan_Rose

    Amba Yahaluwo

    මට නම් එහෙම එකක් නෑ,මම අඹ යාලුවො බලලා නෑ දෙවැනි ඉනිම බලන්නෙත් නෑ,iraj, නම් දන්නවා දීමන්ත නම් දන්නෙ නෑ සමහර විට බස්වල යද්දී උගේ සිංදු අහලා ඇති.මම ගොඩක් කැමති පරණ සිංහල සිංදු කපුගෙ sir වගේ අයගේ,තව english සිංදු අහනවා,හොඳ නම් ඕනම සිංදුවක් අහනවා භාෂාව අදාල නෑ.හැබැයි දැන් ගොඩක් සිංහල සිංදු ගත්තම...
  10. Mewan_Rose

    කවුද ආර්.කේ.???

    Rajapakshe
  11. Mewan_Rose

    අම්බෝ_මේකි

    :no::no: ඊයේ රංජා ගෙ interview එකක් thread එකක ගියා එකේ තිබුණා නලුවෙක් වෙනහැටි
  12. Mewan_Rose

    Aloysius’ messages retrieved

    මූ කට අරින්න කලින් මම හිතුවෙ ලොකු පොරක් කියලා,දොස්තර පට්ටමත් ඉස්සරහට දාගෙන ඉන්න නිසා,බලන් යද්දී තේරුණේ විමල් මූ එක්ක බලද්දී මොකෙක්ද කියලා,list එකේ විජේදාස තාම ඉන්නවා නේද?හැබැයි ඇවන්ඩ් guard case ඒකෙන් ටිකක් අවුල් උනා
  13. Mewan_Rose

    Aloysius’ messages retrieved

    එකනම් ඉතිං සිහිනයක්ම තමයි,රාජිත:rofl:
  14. Mewan_Rose

    ◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

    අර කලින් ආණ්ඩුවේ එකෙක් ආදායම් වාර්තා හෙලි නොකර ඉඳලා අන්තිමට මාස ගාණක් නඩු කියලා රුපියල් 2000k ද කොහෙද දඩ ගැහුවා:baffled:
  15. Mewan_Rose

    ◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

    ඕකගෙ රෙදි ගැලවිලා කොයි කළේද හැබැයි ලජ්ජාවක් ඇති එකෙක් නම් නෙමෙයි.ඊයේ දැක්කන‍ෙ එළියට ඇවිල්ලා දුන්න talk ටික:frown:
  16. Mewan_Rose

    Huge Collection of Courses, ebooks, Movies and More

    මොනවද machan :confused:
  17. Mewan_Rose

    Huge Collection of Courses, ebooks, Movies and More

    https://drive.google.com/drive/mobile/folders/0B5xOSW6DBC5LfkVZWTJqYUZOblgyQnlhSlc2U1RJWUFyWjBnUXc0dHlrTHR5dEUySXNYc0E මෙතනින් try කරන්න
  18. Mewan_Rose

    ඇඩෙනවා තනි ඇහැට...

    :baffled::baffled:
  19. Mewan_Rose

    කවුද ආර්.කේ.???

    Hon.PM කවුද

    No contents