මහින්දගෙ කාලේ තමයි (2009-2014) මොකද අනික් අයගේ ආණ්ඩු යුද්ධය, සිවිල් ගැටුම්,ලොකු උද්ඝෝෂණ වගේ දේවල් වලට මුහුණ දුන්නා,හැබැයි 100% හොඳ නෑ වංචා දූෂණ,පැහැර ගෙන යමි,නීතිය අවභාවිතය වගේ දේවල් සිදුවුණා,හැබැයි පොදු සාධක ඉවත් කරාම සාපේක්ෂව හොඳයි.වර්තමාන ආණ්ඩුව ගත්තද ලොකු ගැටුම් නෑ හැබැයි වැඩ වර්ජන,දුර්වල...