1. Mewan_Rose

    දරුවට බෙහෙත් ගන්න මන්නා පිහිය උකස් තියලා

    එක තමයි හේතුව:yes:. මේ වැඩෙන් අපේ රටේ නම සවුත්තු වෙලා කුළු බඩු වගාව නැති වෙලා තමයි නතර වෙන්නේ
  2. Mewan_Rose

    2011 මොකද වුනේ

    කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනවා
  3. Mewan_Rose

    දරුවට බෙහෙත් ගන්න මන්නා පිහිය උකස් තියලා

    දැන් අලුත්ම සෙල්ලම වියට්නාම්,බංගලදේශය වගේ රටවලින් අඩුවට කුළුබඩු ගෙනත් ලංකාවේ වගේ වැඩි මිලට europe යවන එක මේක කරන්නේ කාලකන්නි ආණ්ඩුවේ ඇමැටි සොන්නය‍ෙක්,මේ කරන වැඩ වලින් ගොවීන් අසරණ වෙලා ,අනික මේ කැත වෙන්නේ අවුරුදු ගණනක් තියාගත්ත ලංකාවේ කුළු බඩු වල නම:angry:
  4. Mewan_Rose

    රංජන්_බය_වෙයි අගමැති පරල වෙයි

    ගොරවන තරමට වහින්නෙ නෑ ආයුබෝවන්ඩ:D
  5. Mewan_Rose

    Kandos Chocolate!!

    උඹ කොහොමද සන්සන්දනය කරන්නේ උඹ මල ජරාව කාල තියෙනවද? :rofl::baffled:
  6. Mewan_Rose

    Lost all hope

    මැරෙන්න ඕනෙ නම් zoo එකකට ගිහිල්ලා මාංශ භක්ෂක සත්තු ඉන්න කුඩුවකට පැනපං,එතකොට උඹට හිතෙවි ජීවත් වෙන්න තව අවස්ථාවක් තිබුණ නම් කියලා හැබැයි too late නමුත් හිත හදාගන්න අසරණ සතෙකුගේ බඩගින්න නිවන්න හරි උඹේ ඔය ගඳ ගහන තෙල් පිරුණු මහත ශරීරය උපයෝගී කරගන්න පුළුවන් උනා කියලා.
  7. Mewan_Rose

    Post ur first Girl friend's name

    :)මමත් අහලා තියෙනවා සමහර රජවරු ග්‍රිසිය වගේ රටවලින් සුදු කෙල්ලො ගෙනාවලු
  8. Mewan_Rose

    Post ur first Girl friend's name

    පිටරට කෙල්ලෙක්ද,ඉංග්‍රීසි නමක් තියෙන නිසා අහුවෙ:sorry:
  9. Mewan_Rose

    සිරිසේන දෙසැම්බර් 31 සටන පාවා දෙනවා

    Married වෙන්න ඕන කියන එකනම් අසාධාරණයි.
  10. Mewan_Rose

    සිරිසේන දෙසැම්බර් 31 සටන පාවා දෙනවා

    රනිලුත් ආසාවෙන් ඉන්නේ:rofl:
  11. Mewan_Rose

    proposal_එකෙන්

    කොහොම කසාද බැන්දත් ප්‍රශ්න ඇති වෙනවා.ඒක නිසා කසාද බදින ක්‍රමය අනුව නෙමෙයි බදින කෙනා අනුව තමයි ඔය ප්‍රශ්න වලට උත්තරය තීරණය වෙන්නේ,පවුලේ අයත් ඉතිං ඒ වගේම තමයි.
  12. Mewan_Rose

    ශරීයා

    හපන්නු
  13. Mewan_Rose

    දෙමල මුස්ලිම් ප්‍රදේශවල බෞද්ධ පන්සල්

    :lol::lol: උඹ කොහෙන්ද ඕවා ඉගනගත්ත‍ෙ රාමායණය කියවලාද?
  14. Mewan_Rose

    දෙමල මුස්ලිම් ප්‍රදේශවල බෞද්ධ පන්සල්

    NGO එකකට පැනගන්න පැත්ත මාරු කළා නේද? :angry:
  15. Mewan_Rose

    දෙමල මුස්ලිම් ප්‍රදේශවල බෞද්ධ පන්සල්

    ඔය මුස්ලිම් දෙමළ අය ඉන්න තැනට ගිහිල්ලා පන්සල් හදලා නෙමෙයි.සිංහල මිනිස්සු හිටපු පන්සල් තිබුණ ප්‍රදේශවලට ඇවිත් ඒ අය පදිංචි වෙලා සිංහලුන් එළවලා පන්සල් කඩන එකට විරුද්ධව තමයි හාමුදුරුවෝ කෑගහන්න‍ෙ
  16. Mewan_Rose

    කෝපි බිව්වාම පිරිමි ඇඟට වෙන දේ

    කෝපි වැව්වත් ඒ ටිකම තමයි අපිට බොන්න වෙන්නේ රොඩ්ඩම තමයි. :sorry:
  17. Mewan_Rose

    සිරිසේන දෙසැම්බර් 31 සටන පාවා දෙනවා

    අතල් එකේ ගියාට දිගටම එහෙම ඉන්න පුළුවන් වේවිද?ආයෙත් මහින්ද හරි හිතවාදීයකු හරි බලයට පත් වුණොත් (දැන් තත්වය අනුව ඒකට ඉඩ වැඩියි ) ඊට කලින් දේශපාලන හතුරන් ටික ඉවර කරන්න ඕන.හැබැයි රනිල් සාගල ඒ අයව රකිනවා.ඒක නිසා මිනිහා දැන් ඉන්නෙත් සතුටෙන් වෙන්න බෑ,මොනවා වුනත් දැන් සිරිසේන ගිරයට අහුවුන පුවක් ගෙඩිය වගේ :(
  18. Mewan_Rose

    කෝපි බිව්වාම පිරිමි ඇඟට වෙන දේ

    මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි

    No contents