උඹලට දවසකට කෙල්ලගෙන් වැඩිම SMS කීයක් ඇවිත් තියෙනවද........
උඹල විශ්වාස කරපල්ල මට 143 ක් ඇවිත් තියෙනව (ඇත්තටම):shocked::shocked:
ඒත් බං ඒ කෙල්ල වෙන එකෙක් බැද්ද....:(:(:(:(
එයා මට අන්තිමට එවපු මැසේජ් එක තමයි
I Miss you :love::love:
එයා වෙන කෙනෙක් බැද්දත් මගෙමයි කියල එයා හිතන් ඉන්නෙ පව් මගෙ...