උඹලට දවසකට කෙල්ලගෙන් වැඩිම SMS කීයක් ඇවිත් තියෙනවද........
උඹල විශ්වාස කරපල්ල මට 143 ක් ඇවිත් තියෙනව (ඇත්තටම)

ඒත් බං ඒ කෙල්ල වෙන එකෙක් බැද්ද....

එයා මට අන්තිමට එවපු මැසේජ් එක තමයි
I Miss you

එයා වෙන කෙනෙක් බැද්දත් මගෙමයි කියල එයා හිතන් ඉන්නෙ පව් මගෙ කෙල්ල...
මමත් එහෙමයි එයා මගෙමයි මමත් රිප්ලයි කලා
I Mr. You
කියල...
කෙල්ල අය කොල් එකක් දුන්න....
තමුසෙ මහ පොල් බූරුවෙක් ඕයි කියල...........

මට ප්‍රශ්නෙ එච්චර ආදරේ කරපු එයා ඇයි මට එහෙම කතා කලේ.. කියල

උඹල විශ්වාස කරපල්ල මට 143 ක් ඇවිත් තියෙනව (ඇත්තටම)

ඒත් බං ඒ කෙල්ල වෙන එකෙක් බැද්ද....

එයා මට අන්තිමට එවපු මැසේජ් එක තමයි
I Miss you

එයා වෙන කෙනෙක් බැද්දත් මගෙමයි කියල එයා හිතන් ඉන්නෙ පව් මගෙ කෙල්ල...
මමත් එහෙමයි එයා මගෙමයි මමත් රිප්ලයි කලා
I Mr. You

කියල...කෙල්ල අය කොල් එකක් දුන්න....
තමුසෙ මහ පොල් බූරුවෙක් ඕයි කියල...........

මට ප්‍රශ්නෙ එච්චර ආදරේ කරපු එයා ඇයි මට එහෙම කතා කලේ.. කියල