දැන් කාලේ විවාහ වෙනකොට කියලා එකක් නෑනේ. යාළුවෙලා ඉන්නකොටම ඔක්කොම හොයලා බලනවනේ, එතකොට ආයි විවාහ වෙනකොට කියලා හොයන්න දෙයක් නෑ. කොහොමත් බදිනකොට අනිවාර්යෙන්ම ගති ගුණ, පෙනුම, උගත් කම, කඩිසර කම, උත්සහාවන්ත කම, හැදියාව, පවුල් පසුබිම හොයලා බලනවා. සමහරු පෙට්ටියත් බලනවා, මට නම් පෙට්ටියෙන් ඒ හැටි වැඩක් නෑ...