අප්‍රිකාව කියන්නේ ලෝකයේ සම්පත් අතින් පොහොසත්ම මහ්ද්වීපය. ඕනම දෙයක් තියෙනවා. තෙල්, දියමන්ති, යුරේනියම්, කොපර්, රිදී, ඒ වගේම මධ්‍යම, සහා දකුණට වෙන්න හොදට වනාන්තර තියෙන නිසා ගස් කොළන්, ජලය, ලී, වගේ සම්පත් තියෙනවා. ඕනම වගාවක් කරන්නත් පුලුවන්, උතුරු පැත්තේ තමයි පොඩ්ඩක් කේස් සහරා කාන්තාරය නිසා...