![]()
uba hari kiyala hithenawa me kelawila tiyena tarama gena hithapuwama![]()


bump
bump
දෙදෙනාගේ කැමැත්ත
ආදරය(විශ්වාසය)
චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
ලස්සන වීම




දෙයක් අමතක වෙලා වගේ ඔය මොන මගුල තිබුනත් වැඩක් නෑ, පවුල් පසුබිම බැලුවේ නැත්නම්



බදින්න යන එකීගේ/එකාගේ පවුල ගැන හොදට හොයලා බලපන්.අම්මා කොහොමද කේස් ද?.තාත්තා කොහොමද බෙබාද?.නන්ගිලා මල්ලිලා සහෝදර සහෝදරියෝ කොහොමද ඒවත් හොයලා බලපල්ලා.මොකද මේ දේවල් පස්සට උබලට කේස් වෙන්න පුලුවන්.මොකද මේවත් එක්ක තමයි අනාගතේ ජීවත් වෙන්න වෙන්නේ.


මෙන්න පිලිවෙලවට....
ලස්සන කිව්වේ රූප සුන්දරියෝ නෙමෙයි, ඒත් ඉතුරු තුන නම් හොඳට තියෙන්න්න ඕනී, නැත්තම් එකට ජීවත් වෙන්න අමරුයි...
- ආදරය(විශ්වාසය)
- චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
- දෙදෙනාගේ කැමැත්ත
- ලස්සන වීම
![]()


ammata siri mama awurudu 6kata kalin dapu reply ekak
adatath mama inne me mathayama tamai, habai dan bandala![]()