1. gcj

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ආණ්ඩුවට විරුද්දව උඹ කතා කරපන් මචන්.ඒක හරි. ඒත් උඹ මේ කරන්නෙත් අපිට දේශපාලකයො වගේ බොරු පොරොන්දු දෙන එකනෙ? පොඩ්ඩක් හිතල බලපන්. මෙහෙම බොරු කිව්වම උඹ උන්ගෙ ගානට වැටෙනවා. උඹ දන්න දෙයක් තියෙනම් කෙලින්ම කියපන් බොරු පම්පෝරි ගහන්නෙ නැතුව.
  2. gcj

    මෙයා

    :baffled:
  3. gcj

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    යාලුවා දෙසැම්බර් 31 වෙනකම්ම බලන් ඉන්නයි හදන්නෙ නේද? වැඩක් නෑ බන් අපිට දුකම තමා. ඒලියන්ලා අපිට උදවු කරන්න කැමති නැතුව ඇති.:sorry: දැන්වත් ශුවර් නැති දෙයක් ගැන දන්නවා වගේ කියන එක අතෑරහන් මචන්.
  4. gcj

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    :) mama hithuwe yaalu penala giyaa kiyala...
  5. gcj

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    please boru daanna epa machan... :sorry:
  6. gcj

    රෙප් 1000 යි පවර් 5

    රේප් පවර් 5ක්:baffled::eek: වෙන්න බෑ... :P;) කන්ග්‍රැට්ස් මචෝ!! :D
  7. gcj

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    21 මුකුත් නොවුනහම ඔය ආගම් ගැන තියෙන විශ්වාසෙ තවත් වැඩි වෙයි...:sorry:
  8. gcj

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    umbath ehemai machan :) 21 langa hinda poddak balanna awa.. :)
  9. gcj

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    please.mage PM ekata reply karahan machan :sorry:
  10. gcj

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    දැන්වත් නවත්තහන් මචන්.ප්ලීස්...

    No contents