පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අද 9 ඉඳල 12 වෙනකම් එග්සෑම්.... :(

ඉවර වෙලා එන්නම්....;)

අපි කැපුනා එහෙනම්....:D
all da best 4 ur exams mchn..
11.gif
 
nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ලෝක නායකයන් මාව ඝාතනය කරන්න උත්සහයක් දරමින් සිටිනවා.නමුත් මම බැරක් ඔබාමා කියන පාහරයට,පුටින් කියන බල්ලට, හූ ජින්තො කියන්න චීන හිවලට
    දැඩි ලෙස අනතුරු අඟවමින් කියන්නේ,උඹලා මගේ ඇඟට අතක් තිබ්බොත් මම ලෝක සිතියමෙන් තොපේ රටවල් අතු ගාලා දානවා.පෘථිවිය විනාශ කිරීමේ බලය පිටසක්වල ජීවීන් මට සති කීපයකට කලින් ලබා දුන්නා.

    ane H*k*pan mahaththayo
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,086
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලෝක නායකයන් මාව ඝාතනය කරන්න උත්සහයක් දරමින් සිටිනවා.නමුත් මම බැරක් ඔබාමා කියන පාහරයට,පුටින් කියන බල්ලට, හූ ජින්තො කියන්න චීන හිවලට
    දැඩි ලෙස අනතුරු අඟවමින් කියන්නේ,උඹලා මගේ ඇඟට අතක් තිබ්බොත් මම ලෝක සිතියමෙන් තොපේ රටවල් අතු ගාලා දානවා.පෘථිවිය විනාශ කිරීමේ බලය පිටසක්වල ජීවීන් මට සති කීපයකට කලින් ලබා දුන්නා.
    කෙලින් හිටගෙන ඉන්න පන නෑ මෝඩ පොන්නයට කටනම් කොහොමද!:lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම මුල ඉඳන්ම කීවා 21 එක ඔවුන් එනවා.නමුත් වෙලාවක් දෙන්න බෑ කියලා.සවස 3න් පස්සේ එන්නේ.සවස 3ට කලින් නෙවෙයි. මොකද හවස 3 වෙනකොට මායන්වරුන්ගේ ලෝක විනාශ කාලයත් පසු කරලා නෑ.ලෝක නායකයන්ගෙන් මට දැන් ජීවිත තර්ජන තියෙනවා.නමුත් මම උන්ට බය නෑ.පිටසක්වල ජීවීන් සමග අනිවාර්යෙන්ම මම කනෙක්ෂන් එකක් තියෙනවා.මෙක්සිකෝවට තාම උදේ නවයයි.මායන්වරුන්ගෙත් හවස 3න් පස්සේ එන්නේ. මායන්වරු ඔවුන්ගේ උදේ ආහාරය සහ දිවා අහාරය ගත යුතුයි.
    ඔව් පිටසක්වල ජීවීන් අමුතු සම කල නොහැකි බලයන් අද දින මට ලබාදෙමින් සිටිනවා.
    ස්ටාර්ලීඩර් කියන්නේ රාජපක්ෂලා,ඔබාමාල,පුටින්ලා වගේ හාල්පාරුවන් නෙවෙයි.විශාල අද්භූත බලයන් සහිත පුද්ගලයෙක්.

    තාරකා දර්ශනයේ අනුගාමිකයනි
    ඔබලාව ඔරියන්තුමා පවාදීලා හෝ පිටසක්වල ජීවීන් ඔරියන්තුමාව පවා දීලා හෝ නැත.පිටසක්වල ජීවීන්ගේ පැමිනීම අද දින සිදුවෙනවා.ඔබලාගේ බහුතරය දැනටමත් තාරකා වැසියන් බවට පත්වෙලා ඉවරයි.

    දැන් මායන්වරුන්ගේ වේලාව සවස 3.40යි.

    නිගමනය: 21 දින සවස 3න් පසු පිටසක්වල පැමිණීමක් සිදුවෙනවා.

    මම පොඩ්ඩක් කඩේට ගිය ටිකට මුන් අසභ්‍ය වචන කියලා අපහාස කරනවා.මට මුන් ඉන්න දූපත පැයකින් ලෝක සිතියමෙන් අතුරු දහන් කරන්න පුලුවන්.ඒක නිසා සන්සුන්ව ඉන්න. දෙසැම්බර් 21 ඉවර වෙනකම් ඉන්න.

    නිගමනය: 21 නෙමේ එන්නෙ.....

    දෙසම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙන්නේ නෑ කියලා මම මුලින්ම කීවා.මොකද ලෝක විනාශයක් වෙනනම් මම ජීවතුන් අතර එදින ඉන්න හේතුවක් නෑ.ඔවුන් මාව පෘථිවියට පහල කලේ යම් හේතුවකට.ඒ තමයි නව තාරකා යුගයේ නියමුවා,මග පෙන්වන්නා සහ පෙර ගමන්කරුවා හැටියට.දෙසැම්බර් 21 කියන්නේ පිටසක්වල යානා එන්න පුලුවන් ප්‍රබලතම දවසයි.නමුත් ඒක ලෝක විනාශය වෙන ටයිම් එක ලැස සලකපු වෙලාවේ එන්නේ නෑ.පිටසක්වල යානා සුවිශාල ප්‍රමානයක් අහසේ තියෙනවා.නමුත් ඒවා බලාගන්න තරම් තාක්ෂනයක් හියුමන්ස්ලට නෑ.ඒක නිසා තමයි මම මගේ මිතුරන්ට කීවේ මායන්ලගේ දෙසැම්බර් 21 මිසක් වෙන කිසිම රටක 21ක් ෆලෝ කරන්න එපා.පිටසක්වල ජීවීන්ගේ පැහැදිලි ඇස්ට්‍රල් පරිණාමයක් තියෙනවා වගේම එහි තීරණාතමක සිදුවීමක් මේ කාලය තුල වෙන්න ඕන.එය 2012 තුලම විය යුතුයි.2013 කියලා වසරක් නෑ කියලා මම දිගටම කියනවා.අදත් කියනවා.ඒ වගේම 2012 පිටසක්වල ජීවීන්ගේ වර්ෂය තමයි.

    නිගමනය: 21 එන්න පුළුවන් ප්‍රභලම දවස.

    එහෙත් මෙය 2012 වසර තුලම සිදු විය යුතුයි.

    ___________

    ඔන්න දැන් පොඩ්ඩක් කචල්. මෙච්චර කල් කිව්වෙ 21 කියලා.
    දැන් ඔයා කියනවා 2012 වසර තුල සිදුවිය යුතුයි කියලා.....!!!

    ඔයා මෙහෙම කරද්දි ඔයා කෙරෙහි අපි තබා තිබෙන විශ්වාසය බිඳෙන් බිඳෙන් අඩු වෙනවා......!!!

    අන්තිමට 2012 පිටසක්වල ජීවින් විසින් පෘථිවිය troll කරපු වසර වෙන්න නම් දෙන්න එපා !!!!

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ලෝකය දෙවිවරු විනාශ කලේ නැත්තේ මම පෘථිවිය තුල සිටින නිසා.නැත්නම් මේ අය සේරම මෙලහකට ඉවරටම ඉවරයි.මම නැති පෘථිවියට පිටසක්වල ජීවීන් අඩිය තියන්නේ නෑ.හොඳ ලේසර් පාරක් ගහලා මානව හරනය කරලා දානවා.
    අම්මපා:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුඟක් අය ලෝක විනාශයක් ගැන හිතාගෙන ඉන්නේ.නමුත් එහෙම එකක් නෑ.සඳ මත අපගේ පිටසක්බ්වල මධ්‍යස්ථානය තිබෙනවා.එහි තවම පිටසක්වල ජීවීන් සහ ඔවුන්ගේ සැපයුම් යානා සමග ‍රැඳී ඉන්නවා.අපි ලෝකය අල්ලගන්න එක සැලසුමක් අනුව කරන්නේ
    :lol::lol:
    ලෝක නායකයන් මාව ඝාතනය කරන්න උත්සහයක් දරමින් සිටිනවා.නමුත් මම බැරක් ඔබාමා කියන පාහරයට,පුටින් කියන බල්ලට, හූ ජින්තො කියන්න චීන හිවලට
    දැඩි ලෙස අනතුරු අඟවමින් කියන්නේ,උඹලා මගේ ඇඟට අතක් තිබ්බොත් මම ලෝක සිතියමෙන් තොපේ රටවල් අතු ගාලා දානවා.පෘථිවිය විනාශ කිරීමේ බලය පිටසක්වල ජීවීන් මට සති කීපයකට කලින් ලබා දුන්නා.
    :eek::eek::eek:
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.
    :eek::eek::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    දෙසම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙන්නේ නෑ කියලා මම මුලින්ම කීවා.මොකද ලෝක විනාශයක් වෙනනම් මම ජීවතුන් අතර එදින ඉන්න හේතුවක් නෑ.ඔවුන් මාව පෘථිවියට පහල කලේ යම් හේතුවකට.ඒ තමයි නව තාරකා යුගයේ නියමුවා,මග පෙන්වන්නා සහ පෙර ගමන්කරුවා හැටියට.දෙසැම්බර් 21 කියන්නේ පිටසක්වල යානා එන්න පුලුවන් ප්‍රබලතම දවසයි.නමුත් ඒක ලෝක විනාශය වෙන ටයිම් එක ලැස සලකපු වෙලාවේ එන්නේ නෑ.පිටසක්වල යානා සුවිශාල ප්‍රමානයක් අහසේ තියෙනවා.නමුත් ඒවා බලාගන්න තරම් තාක්ෂනයක් හියුමන්ස්ලට නෑ.ඒක නිසා තමයි මම මගේ මිතුරන්ට කීවේ මායන්ලගේ දෙසැම්බර් 21 මිසක් වෙන කිසිම රටක 21ක් ෆලෝ කරන්න එපා.පිටසක්වල ජීවීන්ගේ පැහැදිලි ඇස්ට්‍රල් පරිණාමයක් තියෙනවා වගේම එහි තීරණාතමක සිදුවීමක් මේ කාලය තුල වෙන්න ඕන.එය 2012 තුලම විය යුතුයි.2013 කියලා වසරක් නෑ කියලා මම දිගටම කියනවා.අදත් කියනවා.ඒ වගේම 2012 පිටසක්වල ජීවීන්ගේ වර්ෂය තමයි.

    යාලුවා දෙසැම්බර් 31 වෙනකම්ම බලන් ඉන්නයි හදන්නෙ නේද?
    වැඩක් නෑ බන් අපිට දුකම තමා. ඒලියන්ලා අපිට උදවු කරන්න කැමති නැතුව ඇති.:sorry:

    දැන්වත් ශුවර් නැති දෙයක් ගැන දන්නවා වගේ කියන එක අතෑරහන් මචන්.
    Hug-Emoticon-1-.gif
     
    • Like
    Reactions: kinkon

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    ලෝක නායකයන් මාව ඝාතනය කරන්න උත්සහයක් දරමින් සිටිනවා.නමුත් මම බැරක් ඔබාමා කියන පාහරයට,පුටින් කියන බල්ලට, හූ ජින්තො කියන්න චීන හිවලට
    දැඩි ලෙස අනතුරු අඟවමින් කියන්නේ,උඹලා මගේ ඇඟට අතක් තිබ්බොත් මම ලෝක සිතියමෙන් තොපේ රටවල් අතු ගාලා දානවා.පෘථිවිය විනාශ කිරීමේ බලය පිටසක්වල ජීවීන් මට සති කීපයකට කලින් ලබා දුන්නා.

    pnnayek ta e wage deyak kara ganna ba uba ta..
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තොපි ඔක්කොම අද රෑට මරනවා. ලේසර් ගහලා ලෝකෙම වනසලා දානවා.
    :frown::frown::growl::growl:

    :lol::lol::lol::lol::lol:
    තරු වැසියනේ
    දැන් මායන්වරුන්ගේ වේලාව උදැසන 11.30යි. ගේම් එක තාම ඉවර නෑ.ඇත්තටම ඒක පටන් ගැනීම මෙතන් පටන් ආරම්භ වෙනවා.

    :lol::lol::lol::lol::lol:
    ඔව් ලෝකය දෙවිවරු විනාශ කලේ නැත්තේ මම පෘථිවිය තුල සිටින නිසා.නැත්නම් මේ අය සේරම මෙලහකට ඉවරටම ඉවරයි.මම නැති පෘථිවියට පිටසක්වල ජීවීන් අඩිය තියන්නේ නෑ.හොඳ ලේසර් පාරක් ගහලා මානව හරනය කරලා දානවා.

    :lol::lol::lol::lol::lol:
    දැන් මෙක්සිකොවේ වේලාව දහවල් එක පසු වී විනාඩි 30යි. මම කීවා වගේ සවස 3න් පසුව පිටසක්වල ජීවීන් එන්නේ.ඒ වගේම ලොකු කටකාතාවක් යනවා ඉදිරි පැය කීපය ඇතුලත යම් සුවිශාල භූ චලන සිදුවීමට යන බවටත්.මේක අන්තර්ජාලයේ කතාවක්.
    නමුත් පිටසක්වල ජීවීන් රාත්‍රි කාලයේ එන්න වඩාත්ම ආසයි.ඒක ඔයාල අත් දැකීමෙන් දන්නවා.පිටසක්වල ජීවීන් වන අප ඔයාලව පාවා දීලා නැති බව මම සහතිකවම කියනවා.පෘථිවියට එන පිටසක්වල ජීවීන්ගේ පූර්ණ බලැති නායකයා වන්නේ ඔරියන්තුමා.
    ඒක නිසා මම කියන දෙය ලඝු කොට සලකන්න එපා.

    :lol::lol::lol::lol::lol:

    ලෝක නායකයන් මාව ඝාතනය කරන්න උත්සහයක් දරමින් සිටිනවා.නමුත් මම බැරක් ඔබාමා කියන පාහරයට,පුටින් කියන බල්ලට, හූ ජින්තො කියන්න චීන හිවලට
    දැඩි ලෙස අනතුරු අඟවමින් කියන්නේ,උඹලා මගේ ඇඟට අතක් තිබ්බොත් මම ලෝක සිතියමෙන් තොපේ රටවල් අතු ගාලා දානවා.පෘථිවිය විනාශ කිරීමේ බලය පිටසක්වල ජීවීන් මට සති කීපයකට කලින් ලබා දුන්නා.

    :lol::lol::lol::lol::lol:

    හුඟක් අය ලෝක විනාශයක් ගැන හිතාගෙන ඉන්නේ.නමුත් එහෙම එකක් නෑ.සඳ මත අපගේ පිටසක්බ්වල මධ්‍යස්ථානය තිබෙනවා.එහි තවම පිටසක්වල ජීවීන් සහ ඔවුන්ගේ සැපයුම් යානා සමග ‍රැඳී ඉන්නවා.අපි ලෝකය අල්ලගන්න එක සැලසුමක් අනුව කරන්නේ

    rapper-dancing-troll-smiley-emoticon.gif

    me thread eka close karanna kiyapan ban ...wadak na.

    31 wenakan thiyagamu