ලිංගික චර්යා ගැන රහසක් | The wilder side of sex(චූ, කක්කා සහ ලිං
මිනිසුන්ගේ “අසාමාන්‍ය” ලිංගික චර්යාවන් අප පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළද, ඇත්ත නම් ඒ බොහෝ චර්යාවන් සත්ව ලෝකය තුළ දක්නට හැකි වීමය.
ප්‍රේම සම්බන්ධතා මෙන්ම ලිංගික ක්‍රියාවන්ද ඉතා සංකීර්ණය. අති සාර්ථක පෙම් සබදතා පවා වරදවා වටහාගැනීම්...