අමුඩය ගැන යමක්
මීට ටික කළකට පෙර අමුඩය ගසාගෙන මිනිසුන් කුඹුරු වැඩ කරන දර්ශනය ලංකාවේ සාමාන්‍ය දෙයක් විය. එහෙත දැන් එම දර්ශනය සුලබව දක්නට ලැබෙන්නේ තරමක් පිටිසරබද ප්‍රදේශ වල පමණය. නාගරික සමාජයේ මේ දර්ශනය දක්නට ඇත්තේම නැත. නාගරික පිරිස අතර වර්තමාන පරපුර ඇතැම් විට අමුඩය ගැන දන්නේද නැතිවීමට ඉඩ ඇත. මේ...