ඔව්:yes: ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැ නිකන් බ්‍රව්සින් වලට විතරක් පාවිච්චි කරනවා නම්, ඇත්ත කලයත් පට්ට් විදියට ඉතිරි:yes: ස්පිඩ් වැඩි නිසා වෙන්නෙ ලිමිට් වෙන්න ගත වෙන කාලය තවත් ඉක්මන් වෙන එක 35gb ,40gb අතර වැඩි වෙනසක් නැති නිසා මාරු උනත් අවුලක් නැ ඒත් අවුල තියෙන්නෙ 512kb එකත් මාසෙ ඉවර වෙන්න සතියකට විතර...