1. prageeth119lk

    What do you do if you only have mother

    උබ හොදට හිතල බලල තීරනයක් ගනින් මචන්:yes: උබ කතාකරන විදියට දැනටමත් තීරනයක් අරන් තියෙන්නෙ ඒ අම්මව දල නොයන්න:)
  2. prageeth119lk

    slt adsl help

    උබට 40gb ම ඕනෙ නම් මාරු කරන්න එපා නැත්න්ම මාරු කරන්න ස්ඉඩ් එකත් හොදයි නෙ හැබැයි පුතෝ ස්පිඩ් වැඩි නිසා ඉක්මනට් ඩෙට ඉවර වෙනවා:yes:
  3. prageeth119lk

    Airtel number එකක හිමිකරුවා හොයාගන්න ඕනේ..Helpppppppppppp..!!!

    අනෙ බන් මටත් මාර වදයක් වෙලා තියෙනවා එක නම්බර් එකක් දව්සක් උන්ගෙ ප්‍රොමොශන් එකකට කියලා කෙල්ලෙක් කතා කලා එදායින් පස්සෙ ඒ නම්බර් එකෙන් දව්ස් 2කට සැරයක් රැ 1.30ට 2ට විතර කෝල් කරනවා ඇහැරෙන කොටම කට් වෙනවා:nerd:
  4. prageeth119lk

    මේකත් දුමින්දගේ වැඩක්ද දන්නැ

    බැරි වෙලාවත් ඕකෙ අයිති කාරයා මේ ත්‍රෙඩ් එක දැක්කොත් කාර් එකට පෙට්‍රල් දාල ගිනි තියලා ඌත් ගිනි තියාගනි:lol:
  5. prageeth119lk

    ෆිල්ම් බාගන්න නම් හොද

    මම නම් ගුගල් කරලා එන මගුලකින් ඩවුන්ලොඩ් කරනවා ගොඩක් වෙලාවට ;) මෙතන තියෙන සයිට් ටික තමයි ගොඩක් වෙලවට රිසාල්ට් වලට එන්නෙත්:yes:
  6. prageeth119lk

    Sampath bank kello.

    :lol:උබ වගෙ එකෙක් බැන්ක් එකෙ මැනෙජර් නම් අනිව ඕක තමයි වෙන්න ඇත්තෙ:P
  7. prageeth119lk

    එහෙම මතක නැති වෙනවද බන්:eek: ගහල බැන්දත් එකයි බැදලා ගැහුවත් එකයි:lol: මේකයි ම්චන් මාසට දෙකට විතර...

    එහෙම මතක නැති වෙනවද බන්:eek: ගහල බැන්දත් එකයි බැදලා ගැහුවත් එකයි:lol: මේකයි ම්චන් මාසට දෙකට විතර කලින් අන්තිමට ස්ටෙටස් අප්ඩෙට් කරලා තිබුනෙ රික් එක දකින නැතුව ඇති කියලා මැසෙජ් කලෙ පස්සෙ බැලින්නම් ආන්සර් එකක් නැති උනාට ස්ටෙටස් අප් කරල තිබුනා :(දැන් ඔවා වැඩක් නැ අතීතය සිහිනයක් පමන;) මලා ඒකට නම්...
  8. prageeth119lk

    වල් බළලා මොකාද ...?

    බලන අපි නෙමෙයි නෙ වල්:lol:
  9. prageeth119lk

    දත නැති එමිල් රජු II

    උබ උගෙ කැපකරු පියාද:lol: එල එල මොනා උනත් පව් වැඩෙ බන් දත් කිබුලට ව්ත් කියලා දතක් හදවමුද:P
  10. prageeth119lk

    Threewiller 1ka gahanna

    එල්ලෙන සියල්ල රඹුටන් නොවෙ
  11. prageeth119lk

    ස්වේත අප්සාරාවී...

    තාම සිංදුවක් එකක් එහෙම කලෙ නැද්ද:dull:
  12. prageeth119lk

    Desktop E bill help

    1500ක් විතර වැඩි වෙයි:rolleyes:
  13. prageeth119lk

    Sampath bank kello.

    උබ යන තැන එහෙම එකෙක් ඇත්තෙ එකයි උබට රිදිලා තියෙන්නෙ:lol: මෙහෙ නම් අවුලක් නැ වගෙ ඒත් සම්පත් එකෙ අයගෙ සාරි එකෙ පාට හමෙ පාටත් එක්ක සුපිරියට මැච් වෙනවා අනිත් එක උන් මොන හේතුවක්ද මන්දා කොයි ව්ලෙත් කට කොනෙ පොඩි හිනාවක් තියෙනවා
  14. prageeth119lk

    බද්දේගම , හික්කඩුව , ප්‍රදේශ වල සිටින අයට .......

    ඔය හරිය දැන් පට්ට විදියට දියුනු වෙන්නෙ:)
  15. prageeth119lk

    සිංගප්පූරුවට Gift එකක් යවන්න

    තෝ එ හරියෙ ඉන්න වෙන දන්න එකෙක් නැද්ද ඉන්නවා නම් ඌට කලින්ම ඕක යවපන් ඒදාට දෙන්න කියලා:)
  16. prageeth119lk

    Demak DZM 200 Stunt

    එල:cool:

    No contents